සාමාජිකත්වයෙන් ඉවත් කරන්න බැහැ – ඩයනා ගමගේ
ඉන්දික ශ්‍රී අරවින්ද තමාව පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මිය පවසයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බව සමඟි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ … Continue reading සාමාජිකත්වයෙන් ඉවත් කරන්න බැහැ – ඩයනා ගමගේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed