පළමුවරට ගුවන් හමුදාවට ගුවන් නියමුවරියන් දෙදෙනෙක්
වසර 69ක ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට අද (16) නිලධාරිනියන් දෙදෙනෙක් ගුවන් නියමුවරියන් ලෙස අධිකාරීත්ව ලබා තිබේ. එම උත්සවය ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පැවැත්විය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed