කොළඹ පෙදෙස් 5ක් යළි දැනුම් දෙනතුරු වසාදමයි

මරදාන, කොළඹ කොටුව, පිටකොටුව , කොම්පඤ්ඤ වීදීය සහ වේල්ල වීදීය යන පොලිස් බල ප්‍රදේශ සඳුදා උදැසන 5 සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ දැනටමත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශ 12 ද තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින අතර මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල … Continue reading කොළඹ පෙදෙස් 5ක් යළි දැනුම් දෙනතුරු වසාදමයි