ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි අනුගමනය කරන බවට දිනේෂ්ගෙන් ප්‍රකාශයක්

සංවර්ධනය වෙමින් පවතින රටවලට තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධා පමුණුවන බහුවිධ අභියෝග ජය ගැනීම සඳහා ශක්තිය දෙමින්, සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දීමේ වැදගත්කම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි මෙම වසංගතය සහ වෙළඳාම, සංචාරක කටයුතු, ආයෝජන සහ සේවා නියුක්තිය කෙරෙහි එහි අහිතකර බලපෑම් හේතුවෙන් උග්‍ර වූ ගෝලීය තත්වය පිළිබඳ සන්දර්භය … Continue reading ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි අනුගමනය කරන බවට දිනේෂ්ගෙන් ප්‍රකාශයක්