වෛද්‍ය ජයරුවන් තනතුරින් ඉවතට

ඉන්දික ශ්‍රී අරවින්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇත. වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතා කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමාව එම තනතුරෙන් ඉවත් කර ඇති බවය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර ඇති බැවින් තවදුරටත් එම ධුරය දැරීමට අවශ්‍ය … Continue reading වෛද්‍ය ජයරුවන් තනතුරින් ඉවතට