බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ F වාට්ටුවේ රදවා සිටි රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත. ඒ අනුව අද දින ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව රැදවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත. කොරෝනා වෛරසය ආසාදනය වු රැදවියන් 44 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරණ බවත් පි.සි.ආර් පරික්ෂණවලදි කොරෝනා වෛරසය ආසාදනය නොවු බන්ධනාගාර නිලධාරින් … Continue reading බන්ධනාගාර කොරෝනා පොකුර ඉහළට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed