යාචකයින් හරහා වෛරස් ව්‍යාප්ත වීමේ අවධානමක්

යාචකයින් හරහා කොරෝනා වෛරස් ව්‍යාප්තියක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ(13) සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කොළඹ සහ සදාසන්න ප්‍රදේශයන්හි ඇති මාර්ග සංඥා පුවරු අසල මෙම යාචකයින් බහුලව සිටින බවටයි තොරතුරු වාර්තා වේ. ඇතැම් යාචකයින් සැබෑ යාචකයින් නොවන අතර බොහෝ පිරිස් … Continue reading යාචකයින් හරහා වෛරස් ව්‍යාප්ත වීමේ අවධානමක්