සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී, ප්‍රවීණ ගේයපද රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 61 වන වියේ පසු විය. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද අභාවප්‍රාප්ත වී ඇත.