කොරෝනා අස්සේ සිදුවූ ද්විත්ව ඝාතනය
යාපනය, වඩුක්කොඩෙයි, සුළිපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සහ 56 හැවිරිදි දෙදෙනෙකි දෙපිරිසක් අතර කළක සිට පැවති ආරවුලක් දුරදිගයාමෙන් ඊයේ රාත්‍රි මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි. ඝාතනය සිදුවූ අවස්ථාවේ ආරවුල සඳහා පුද්ගලයින් 15ක පමණ පිරිසක් පැමිණ ඇති බවට … Continue reading කොරෝනා අස්සේ සිදුවූ ද්විත්ව ඝාතනය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed