#5differentlookchallenge රැල්ල හරහා ඡායාරූප සයිබර් අපරාධකරුවන් අතට
ඉන්දික ශ්‍රී අරවින්ද මේ දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අඩවිවල සිටින පරිශීලකයන් අතර #5differentlookchallenge නම් තමන්ගේ ඡායාරූප පළකරන අභියෝගයක් ලැව් ගින්නක් සේ පැතිර යන අතර එය අවධානම් තත්වයක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇත. යම් සමාජ මාධ්‍ය පරිශිලකයෙක් ඡායාරූප කිහිපයක් ඉහත සදහන් ටැගය යටතේ ෆේස්බුක්හි පළකලවිට එම පොස්ටුවෙහි පෞද්ගලිකත්ව සැකසුම්ව පවතින්නේ පොදු … Continue reading #5differentlookchallenge රැල්ල හරහා ඡායාරූප සයිබර් අපරාධකරුවන් අතට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed