බදියුදීන් යළි රිමාන්ඞ්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ අවතැන් වූ පුද්ගලයින් ඡන්ද ප‍්‍රකාශ කිරීම සදහා පුත්තලමේ සිට මන්නාරම ප‍්‍රදේශයට ලංගම බස්රථ යොදාගනිමින් ප‍්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුට චෝදනා එල්ල වීමෙන් අදාළ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට පසුගිය 19 වනදා දෙහිවල ප‍්‍රදේශයේ නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගත්තේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.