44වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

44වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි Update 17:00pm

තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට.


42වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි 15:23pm

මෙරට 42 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. වයස අවුරුදු 80ක් වු පානදුර ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් වන මොහු පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවු හෘදයාබාධයක් ලෙස දක්වා තිබේ. ඒ අනුව එම මරණය මෙරට 42 වන කොවිඩ් මරණය බවට පත් වෙයි.

එමෙන්ම කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙක් අද (11) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.