අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද(11) අලුයම මිය ගොස් ඇත.
මිය ගිය රැඳවියා ගේ සිරුර අඟුණකොළපැලැස්ස දිස්ත්රික් රෝහලේ තැන්පත් කොට ඇත.
මිය ගොස් ඇත්තේ හලාවත ප්රදේශයේ පදිංචිව සිටි 28 වැනි අයකු වන අතර අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ අයෙක් බව අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි