තිඹිරිගස්යාය සහ හැව්ලොක් කීල්ස් සුපිරි වෙළඳසැල් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුවකොවිඩ් රෝගීන් 4 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
තිඹිරිගස්යාය සුපිරි වෙළඳ සැලේ සේවකයන් තිදෙනෙක්ට සහ හැව්ලොක් සුපිරි වෙළඳ සැලේ එක් සේවකයෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වීම නිසා එම ශාඛා තාවකාලිකව වසා දැමීමට එම ආයතනය තීරණය කර ඇත.
තිබෙන අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව එම ශාකා සෞඛ්‍ය උපදෙස් මත විවෘත කෙරෙනු ඇති බව කීල්ස් සුපිරි වෙළඳසැල් කළමනාකාරිත්වය නිවේදනය කරයි