Stay Safe යෙදවුමට මුවා වී ව්‍යාජ ජංගම දුරකථන යෙදවුම් සමාජයට

ඉන්දික ශ්‍රී අරවින්ද covid – 19 වෛරසය ව්‍යාප්තිය වැළක්වීමේ අරමුණින් රජය විසින් හදුන්වාදුන් කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගයට අමතරව තවත් විවිධ පාර්ශව විසින් පුද්ගලයන් සංචරණය කරනු ලබන ස්ථාන පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදවුම් භාවිතා කරමින් වලකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. Stay Safe, Stay Win වැනි විවිධ නාමයන් … Continue reading Stay Safe යෙදවුමට මුවා වී ව්‍යාජ ජංගම දුරකථන යෙදවුම් සමාජයට