පොලිසියේ කොරෝනා වැඩි වෙද්දී හෙරොයින් ජාවාරමේ ගිය නිලධාරියකුත් හසුවේ

අශන්ති වරුනසුරිය බස්නාහිර පළාතට අයත් පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 කට මේවනවිට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. පොලිස් නිලධාරීන්ගෙන් 06 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා ඇති අතර කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 250 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි. මේවනවිට නිරෝධායනට යොමු කර සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 317 ක් වන අතර නිලධාරීන් 1447 දෙනෙකු ස්වයං නිරෝධායනයට … Continue reading පොලිසියේ කොරෝනා වැඩි වෙද්දී හෙරොයින් ජාවාරමේ ගිය නිලධාරියකුත් හසුවේ