LPL ගැහුවාට කොරෝනා පැතිරෙන්නෙ නෑ
ශ්‍රී ලංකාවේ ප‍්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමෙන් මෙරටට කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක් නැතැයි වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. මෙම තරග වලට සහභාගී ක්‍රීඩකයන් නිරන්තරයෙන් කොරෝනා පරීක්ෂණවලට ලක්කරක බවත්, ඔවුන් අන් අය සමඟ මිශ්‍ර නොවන බවත්, සීමිත කාලයක් නිරෝධායනයට ලක් කරන බවත් ඔහු පැවසීය. සහභාගී වන කිසිදු ක්‍රීඩකයකු ජනතාව … Continue reading LPL ගැහුවාට කොරෝනා පැතිරෙන්නෙ නෑ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed