GR සහ චීන ජනපතිගේ කතාව චීනය ප්‍රතික්ෂේප කරයි

චීන ජනාධිපති ෂී ජින් පිං සති අන්තයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කතා කළ බවට සදහන් වූ ශ්‍රී ලංකා රාජ්‍ය මාධ්‍ය වාර්තා චීනය ප්‍රතික්ෂේප කර තිබේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කතා කළ බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. නායකයන් දෙදෙනා පරිපාලනමය කරුණු පිළිබඳ තම අත්දැකීම් බෙදා ගත් … Continue reading GR සහ චීන ජනපතිගේ කතාව චීනය ප්‍රතික්ෂේප කරයි