ඇන්ටිජන් කට්ටල ආනයනයට ඖෂධ අධිකාරියෙන් සහතිකයක්

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල වර්ග දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කිරීමෙන් පසු මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදුන්නේ විනිවිදභාවයකින් යුතුව බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන ප්‍රථම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල තොගය මෙය වේ. මෙම ප්‍රතික්‍රියක කට්ටල වර්ග දෙකෙන් මිලියන 120ක තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මිලදී ගෙන ලෝකයේ රටවල් රැසකට … Continue reading ඇන්ටිජන් කට්ටල ආනයනයට ඖෂධ අධිකාරියෙන් සහතිකයක්