වෛරසය බෝ කරන්නන් පිළිබඳ බුද්ධි අංශ සෝදිසියෙන්
නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී කොවිඩ්19 වෛරසය බෝකරන පුද්ගලයන් සිටිය හැකි බව ද ඒ අනුව එවැනි පිරිස් හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ විමසිල්ලෙන් සිටින බව පැවසූ යුද හමුදාපතිවරයා බුද්ධි අංශ කණ්ඩායම් පහක් පමණ මේ වන විට ඒ සඳහා යොදවා ඇතැයි ද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. දෙවැනි වරට ඇතිවූ කොවිඩ්19 වෛරස් ආසාදන … Continue reading වෛරසය බෝ කරන්නන් පිළිබඳ බුද්ධි අංශ සෝදිසියෙන්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed