යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා වන සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වූ බවත් එහිදී එම දිස්ත්‍රික්කයන්හි යටිතල පහසුකම් සංවර්ධනයන්ට අදාල කරුණු සාකච්චා කල බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මේ සදහා සහභාගිවු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වී ඇත.
ඔවුන්ගේ කැපකිරීම තමන් අගය කරන සඳහා වන සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම අද දින සාර්ථකව හා ආරක්ෂිතව පැවැත්වීමට හැකිවූ බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි