සහරාන්ගෙ බිරිඳටත් කොරෝනා

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ මොහොමඩ් සහරාන් ගේ බිරිඳ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතීක ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරමින් සදහන් කරන්නේ මේ වන විට සහරාන්ගේ බිරිඳ වැලිකන්ද රෝහලට ඇතුලත් කොට ඇති බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.