යොවුන් නිරූපණ ශිල්පිණි මහීෂා කොටිකාවත්ත

අප මෙවර ඔබට හදුන්වා දෙන යොවුන් නිරූපණ ශිල්පිණිය මහීෂා කොටිකාවත්ත. තවමත් පාසල් වියේ පසුවන ඇය ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට පවා ගොස් තරඟ කල දක්ෂ ක්‍රීඩිකාවක්.

රණුක විජේවර්ධන අපගේ ජායාරූප ශිල්පියාගේ කැමරාවේ මෙසේ සටහන් වන්නේ මහීෂා පළමු එක. ආකර්ශනීය රුවකට මෙන්ම මනා නම්‍යශීලි ශරීරයකට උරුමකම් කියන්නියක් වන මහීෂා මේ වන විට සිය අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දී තිබෙනවා.

Model – Maheesha Kotikawatta

Ranuka Wijewardhana Photography

Sasith Rajapaksha Kurunegala Saloon Elegant

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.