03 වන වාරය සඳහා පාසැල් ආරම්භ කිරිම සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි. ඒ අනුව නව පාසැල් වාරය නොවැම්බර් 23 වෙනිදා ආරම්භ කිරීමට නියමිතව ඇත.
රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.