2007 දි විකශනය වන ලද කොරෝනා වෛරසයට සමාන වෛරසයක් ගැන කියවෙන පන්ඩමිස් චිත්‍රපටය කොටස් දෙකකින් සමන්විතය. රෝග වියාපෘතිය හා රෝගයෙන් වැලකෙන ආකාරය ගැන මනා අවබෝධයක් මෙම කෙටි චිත්‍රපටයෙන් ලබා දී ඇත.
කයිලා මාටින් (ටිෆානි තයිසන්) රෝග පාලනය හා වැළැක්වීමේ මධ්යස්ථායනක් (සීඩීසී) හි වෛදවරියක් ලෙසින් ද චරිත නිරුපණය කරයි. වසංගතය උත්සන්න වන විට සහ කැලිෆෝනියාව පුරා මරණ සංඛ්‍යාව ඉහළ යන අයුරු ද අවසානයේදී, කයිලාට සහ ඇගේ විද්‍යාඥයින් කණ්ඩායමට ප්‍රතිකාරයක් සොයා ගත හැකි වේ.
ක්ෂය රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් ප්‍රතිදේහ ලබා දීමෙන් ආසාදිතයින් සුව වන අතර අනෙක් අයට වෛරසයෙන් ප්‍රතිශක්තිය ලබා දෙන බව ඔවුන් සොයා ගනී. ක්ෂය රෝගයෙන් ආසාදිත පුද්ගලයින්ගේ රුධිරය පිරිසිදු කර මිනිසුන්ට ලබා දෙන අතර එයින් රෝගය ජය ගතහැකි වේ.
අශ් වරු