ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රාජකාරී සේවා ස්ථාන කරා ගමන් කිරීමේදී හා පිටවීමේදී ඇඳිරි නීති බලපත්‍ර ලෙස සිය සේවා හැඳුනුම්පත භාවිතා කළ හැකි රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 80 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් පොලිසිය නිකුත් කර තිබේ. මේ අයට රාජකාරී සඳහා ගමන් කිරීමකදී පොලිසියට ගොස් අමතර බලපත්‍ර ලබාගැනීම වෙනුවට සිය හැඳුනුම්පත පිළිගත් ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.
කෙසේ වෙතත් පුද්ගලික ගමන් සඳහා එය අවභාවිත කරන්නට බැරි බවද චක්‍රලේඛයේ දැක්වේ
1.ජනාධිපති ලේකම් කාර්යාලය
2.අග්‍රාමාත්‍ය කාර්යාලය
3. අධිකරණ අමාත්‍යංශය
4. නීතිපති දෙපාර්තුමේන්තුව
5.ආරක්ෂක අමාත්‍යංශය
6. අපනයන සංවර්ධන මණ්ඩලය
7.අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතා සහ පාරිභෝගික සුභසාධක අමාත්‍යංශය
8. අමාත්‍ය මණ්ඩල කාර්යාලය
9. ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව
10.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කොමිෂන් සභා
11. ආයුර්වේද දෙපාර්තුමේන්තුව
12.ආයෝජන මණ්ඩලය
13. ආහාර දෙපාර්තුමේන්තුව
14.කම්කරු දෙපාර්තුමේන්තුව
15.කාන්තා හා ළමා කටයුතු සහා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය
16.කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව
17.කෘෂිකර්ම අමාත්‍යංශය
18.කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව
19.ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
20.ගිනි නිවීම් සේවා දෙපාර්තුමේන්තුව
21.ගුවන් තොටුපල සහා ගුවන් සේවා සමාගම්
22.ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව
23.ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව
24.ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
25.ජාතික ජලජ සම්පත් සංවර්ධන අධිකාරිය (NARRDA )
26.ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
27.ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුව
28.දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
29.දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව
30.ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව
31.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය
32.පළාත් ආණ්ඩුකාර කාර්යාලය
33.පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය
34.පාරිභෝගික සේවා අධිකාරිය
35.මුදල් අමාත්‍යංශය
36.රජයේ මුද්‍රණාලය
36.රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව
37.රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය
38.ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව
39.ලංකා ආයෝජන මණ්ඩලය
40.ලංකා ධීවර වරාය සංස්ථාව (CFHC)
41.ලංකා ධීවර සංස්ථාව (CFC)
42.ලංකා නැව් සමාගම
43.ලංකා විදුලි පෞද්ගලික සමාගම
44.ලංකා විදුලිබල මණ්ඩලය
45.ලංකා සතොස ලිමිටඩ්
46.වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව
47.වනජීවී දෙපාර්තුමේන්තුව
48.වාරිමාර්ග දෙපාර්තුමේන්තුව
49.වැවිලි කර්මාන්ත අමාත්‍යංශය
50.විදේශ කටයුතු අමාත්‍යංශය
51.විභාග දෙපාර්තුමේන්තුව
52.ශ්‍රී ලන්කන් ගුවන් සමාගම
53.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
54.ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම
55.ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව
56. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව
57.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
58.ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය
59.ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තුමේන්තුව
60. ශ්‍රී ලංකා මහ බැංකුව
61.ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
62.ශ්‍රී ලංකා රේගුව
63.ශ්‍රී ලංකා වරාය අධිකාරිය
64.සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව
65.සමූපකාර තොග වෙළඳ සංස්ථාව
66.සමූපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුව
67.සියලුම මාධ්‍ය ආයතන
68.සියලුම පළාත් පාලන ආයතන
69.සියලුම පෞද්ගලික රෝහල්
70.සියලුම මාධ්‍ය සේවා ආයතන
71.සියලුම රක්ෂණ සමාගම්
72.සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු
73.සියලුම විදේශ තානාපති කාර්යාල
74.සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව
75.සීමාසහිත ඛනිජතෙල් ගබඩා පර්යන්තය
76.සීමාසහිත මිල්කෝ පෞද්ගලික සමාගම
77.සුරාබදු දෙපාර්තුමේන්තුව
78.සෞඛ්‍ය අමාත්‍යංශය
79.සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව
80.සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය
81.සෞඛ්‍ය සේවා දෙපාර්තුමේන්තුව