එජාපයෙන් ආණ්ඩුවට එකතු වෙන සෙට් එක ගැන තිස්සගෙන් පිළිතුරක්  

අශන්ති වරුනසුරිය

තමන් ආණ්ඩුවට එකතු වීමේ කතාව අමූලික බොරුවක් බව තිස්ස අත්තනායක මහතා පවසයි. සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට එක්වීමට සූදානම් බවත් එය සම්බන්ධීකරණය කරන්නේ තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා විසින් බවත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පල වෙමින් තිබේ.

Colombo Gazette අප සිදුකල විමසීමට පිළිතුරු දෙමින් තිස්ස අත්තනායක මහතා වැඩි දුරටත් පැවසුවේ තමන් හිතට එකගව වැඩ කිරීමට කැප වන බවත් සමඟි බලවේගයේ අනාගතය වෙනුවෙන් කැප වනවා මිස වෙනත් ගණුදෙනු තමන්ට නැති බවත්ය.

එමෙන්ම මුදල් සහ වරප්‍රසාද අරමුණු  ගනිමින් සමහරු මෙසේ අසත්‍ය ප්‍රචාරය  බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.