Sat. Aug 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජාත්‍යන්තර ගිවිසුම් පිලිබඳ විපක්ෂය බිල්ලෝ මවලා : මංගල සමරවීර

අපේක්ෂාභංගත්වයට පත් දේශපාලන අවතාර විසින් රට තුළ ව්‍යාජ අමෙරිකානු භීතිකාවක් මවාපාමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. මෙම පිරිස අතර විදේශ රටවල පුරවැසිභාවය හිමි දේශපාලනඥයන්ද සිටින බව හෙතෙම අවධාරණය කරයි. මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (27) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

‘‘වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන දේශපාලන අවතාර ඉන්නවා. බොරු තොරතුරු මත පදනම් වී අමෙරිකානු භීතිකාවත් රට තුළ නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණයි. විශේෂයෙන් ම ඔවුන් මේ භීතිකාව පතුරවන්නෙ ප්‍රධාන ගිවිසුම් තුනක් පදනම් කරගෙනයි. ශ්‍රී ලංකාවත් අමෙරිකා එක්සත් ජනපදයත් අතර ඇති කරගෙන ඇති හමුදාමය සම්බන්ධතා ගිවිසුම (ACSA), සහශ්‍ර අභියෝග සහයෝගීතාව (MCC), එහෙම නැත්තං (SOFA) යන ගිවිසුම් සම්බන්ධයෙන් ඔවුන් අන්තවාදී මතයක් පතුරවමින් සිටිනවා.

විශේෂයෙන් ම කියන්නෙ ඕනෙ මේක පිටිපස්සේ ඉන්නෙ විමල් වීරවංශ වගේ නූගත් දේශපාලඥයන් කිහිප දෙනෙක්. සමහර අයගෙ පුරවැසිභාවය තියෙන්නෙ ඔස්ට්‍රෙලියාවේ, ස්වීට්සර්ලන්තෙ, එහෙමත් නැත්තං අමෙරිකාවෙ. මමත් අවුරුදු 10ක් විතර විදේශගත වෙලා හිටපු කෙනෙක්. අපටත් ඕනෙ නං තිබුණෙ ඒ රටවල පුරවැසිභාවය ගන්න. එහෙම රට පාවල දුන්නෙ නැති අපට තමයි, මේ  ලංකාව දාල ගිය අය අද දේශප්‍රේමී වෙලා කෑ ගහන්නෙ. මෙහි නායකත්වය ගෙන වැඩ කරන්නෙ විමල් වීරවංශ. දකුණට අන්තවාදය හඳුන්වල දීපු පිරිස.

මේ අයට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව තේරුම් ගන්න බැරි නිසා ද මන් ද මේවායේ පිටු ගාන දිහා බලල ඒව භයානකයි කියල කියනවා. මේ (ACSA) ගිවිසුම 2007 දී ගෝඨාභය රාජපක්ෂ අත්සන් කරපු නිසා පිටු දහය නම් භයානක කම අඩුයි ලු. පිටු ගාන වැඩි නම් භයානකයිලු. විමල් වීරවංශගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ මේ ගිවිසුමේ ඇමුණුම්වල විස්තරයි සම්බන්ධීකරණය කරපු අයගෙ විස්තරයි මේ තියෙන්නෙ කියලා.

එයාලගෙ අරමුණ තමයි අපි අමාරුවෙන් ගොඩනගාගත්ත ප්‍රතිරූපය බිඳල දාන එක. ආර්ථිකය පැත්තෙන් ගත්තොත් අපේ ලොකුම අපනයන ගැනුම්කරුව අමෙරිකාව. 2018 තුළ ඇ.ඩො. මිලියන 11,660ක් වුණ අපේ අපනයනවලින් ඇ.ඩො. මිලියන 3,000කට වැඩියෙන් අපනයනය කරල තියෙන්නෙ අමෙරිකාවට. එයිනුත් විශාල ම ප්‍රමාණය ඇගලුම්.

ජාත්‍යන්තර තලයේ දී විවිධ කාලවල දී අමෙරිකාව අපට විශාල වශයෙන් උදවු කරල තියෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය  මුලින්ම ජාත්‍යන්තර රටක් තහනම් කළා නම් ඒ අමෙරිකාව. ඒ 1997 දී.

විදේශ අමාත්‍යවරයා විදියට 2006 දී  මට පවරපු ලොකුම වගකීම තමයි සහශ්‍ර පහසුකම් අභියෝග සහයෝගීතාව හෙවත් මිලේනියම් චැලන්ජ් කෝපරේෂන් (MCC) ගැන කතා කිරීම. රාජපක්ෂ හවුලේ අජිත් නිවාඩ් කබ්රාල් එහි සාකච්ඡාවල ප්‍රධාන සම්බන්ධීකාරක විදියට පත් කළා.  නමුත් රාජපක්ෂ රජයෙන් දිගින් දිගටම වුණ මානව හිමිකම් කඩකිරීම්, අතුරුදහන් කිරීම් නිසා 2015 වෙනකම් අපට කිසිම විදියකට විදේශ ආධාර වැඩසටහනකට යන්න බැරි වුණා. ඒ විතරක් නෙවෙයි ජී.එස්.පී. ප්ලස් එකත් ඔය අන්තවාදියො නැති කළා.

මම මේ ඔවුන් විරුද්ධ ගිවිසුම් ගැන වචනයක් කියන්නම්.

ACSA ගිවිසුමට අපි අත්සන් කළේ 2007 දි. ලෝකෙ රටවල් 94ක් ඊට අත්සන් කරල තියෙනවා. ඉන්දියාව, මලයාසියාව, තායිලන්තය, පිලිපීනය, ඇෆ්ඝනිස්ථානය, කොරියාව වගේ රටවල්. ඉන්දියාවේ මෝදි අගමැතිතුමා රටට හානිකර ගිවිසුමක් පවත්වන්න කවදාවත් උදවු කරයි ද? මේ ගිවිසුම් අත්සන් කළා කියල හැම රටකම අමෙරිකන් කඳවුරු දාන්න බෑ. එහෙම දේකට අපි අත්සන් කරල නෑ.

MCC නැත්තං සහශ්‍ර සහයෝගීතා වැඩසටහන යටතේ මේ වෙද්දි ඇ.ඩො මිලියන 480ක් අනුමත වෙලා තියෙනවා. ඒක අමෙරිකානු ප්‍රදානයක්. රාජපක්ෂ කාලෙ වගේ ගිනි පොලියට ණයට අරන් සුදු අලි සංවර්ධනේ වගේ මහා නාස්තියක් නෙවෙයි. ඉන් මිලියන 160ක් ප්‍රවාහන අංශයේ සංවර්ධනයට, තවත් 50ක් බස් නවීකරණයට, තවත් මිලියන 140ක් කෘෂි නිෂ්පාදන ප්‍රවාහන මාර්ග දියුණු කිරීමට.

SOFA  ගිවිසුමට අපි අත්සන් කළේ 1995 දී. රටවල් 100 විතර මේ ගිවිසුම් අත්සන් කරල තියෙනවා. මේක පරිපාලනමය එකගතාවක්. එහෙම නැතුව හිතුණ ගමන් හමුදාවට එන්න බැහැ.

මේ ගිවිසුම් ගැන කෑ ගහන රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු කල්ලියට තිබුනෙ ඕනෙ නං මේව අහෝසි කරල දාන්න. එහෙම කරේ නෑ. 2007 දී ආයෙත් ACSA ගිවිසුම අත්සන් කළා.

භාෂාව දන්න ඕනෑම කෙනෙකුට මේ ගිවිසුම් කියවලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව බොරු කුමන්ත්‍රණ බිල්ලෝ මවලා ජනතාව මුලා කරන අයට කියන්න තියෙන්නේ පුංචි ළිඳේ මහ ගෙම්බා වෙලා ඉන්න ඒ ප්‍රකාශ ප්‍රමාණවත්. උඹ නං මරු කියල කියයි ළිඳේ ඉන්න අනිත් ගෙම්බො. මේ ගෙඹි න්‍යායන් හරි යන්නෙ නෑ” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

Most Important CGEIT Certification Material For CISA Certification

Liu Heng, Li Bao also Isaca CGEIT Certification Material gathered together, the mouth said, while my husband did not lower sedan, or go, but also help pull CISA Certification CGEIT the week or that Isaca CGEIT Certification Material people. Minions say the sentence is real.Zeng Guofan sneer and said Ma nine, how is your lady cried for help You repeat it. My Lord think CISA Certification CGEIT Certification Material twice.Daoguang emperor, however, gave a slight glimpse of Mu and CGEIT Certification Material Siju. Daoguang Daoshi with several college students in the royal library, while discussing things behind the Queen, Certified in the Governance of Enterprise IT while waiting for the news of Kunning Palace.

He looked at the unarmed woman and CGEIT Certification Material his eyes began to move up and down. I took out the plastic Certified in the Governance of Enterprise IT bottle, hey, then, then everything Isaca CGEIT Certification Material is over. Caroline shrugged her shoulders This is my mother, but most people. She wanted to say something to Li Mu, but what did she Isaca CGEIT Certification Material say She stood slyly, and Li Mu did not look back. Right Up Ye Green put down the cotton swab and CISA Certification CGEIT looked at his brother s soft hair. We haven t found a new job. We lie in bed CISA Certification CGEIT Certification Material for a day and only drink some hot water.

She calmly sent away this group, the table is not covered by hot money table ticket, leaving only three hundred. One game of winning and losing at one CGEIT Certification Material or two thousand dollars lost their lives.Of the tricks, all in my possession Certified in the Governance of Enterprise IT Isaca CGEIT Certification Material of Wu film length, she also smart, with me playing hide and seek means. Jia Cheng still do not intend to leave immediately, but also sticky slimy said that I, I brought three thousand dollars, you hold it, hesitate, the shot must be shot, faster, ruthless. You see this pool of morality, losing one million for others, to lose one leg.There are Isaca CGEIT Certification Material our cards, not smooth, not hurried, wrong, do not, run into a dragon, but it is a false dragon, and sometimes only a CGEIT Certification Material bad card, can be badly stinky smell. Xiao Qinzi very CISA Certification CGEIT interested and he was funny, there is a layer of bamboo shoots and noodles Isaca CGEIT Certification Material to make pleasure, deliberately pull the long words, as chewing gum, like never stop. Finally carefully identify the search, France, engraved in the deep imprint of his mind, not the Eiffel Tower, not the Arc de Triomphe, was actually made him a thrilling painting.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *