Sat. Aug 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මුස්ලිම් රටවල් එකමුතුවේ සාමාජිකත්ව රට වලට මුස්ලිම් ප්‍රජාවේ ආරක්‍ෂාව හා ගරුත්වය ජනපති තහවුරු කරයි

මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇතිවන වෛරී ප්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මුස්ලිම් රටවල් එකමුතුවේ සාමාජිකත්වය ලබා සිටින මුස්ලිම් රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු සමඟ අද (26) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, ශ්‍රී ලංකාවට මෙම රටවල් ලබාදුන් සහයෝගය සහ දායකත්වය පිළිබඳව තානාපතිවරුන්ට ස්තූතිය පුද කළ ජනාධිපතිවරයා ඉදිරියටත් රටට ආර්ථීක ආධාර අඛණ්ඩව ලබාදෙන ලෙසත්, ශ්‍රී ලංකාවට පැමිණිමේ දී සංචාරකයන්ට පනවා තිබෙන බාධා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ත්‍රස්තවාදී කටයුතු හමුවේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් සිදුකළ සාර්ථක මෙහෙයුම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා සියලූදෙනා දැක්වූ සහය පිළිබඳව ද තම ස්තූතිය පුද කළේය.

මෙහිදී අදහස් දැක්වූ තානාපතිවරු සහ මහකොමසාරිස්වරු කියා සිටියේ කුමන තැනක වුවද ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකින බවයි.

තුර්කිය, මැලේසියාව, පකිස්ථානය, එක්සත් අරාබි රාජ්‍යය, ඇෆ්ගනිස්ථානය, ඉන්දුනිසියාව, සවුදි අරාබිය, පලස්තීනය, බංග්ලාදේශය, කුවේට්, කටාර්, මාලදිවයින, ඉරාකය, ලිබියාව, ඉරානය සහ ඕමානය යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මීට එක්ව සිටියහ.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ

Microsoft 98-368 Real Exam Questions And Answers

Tseng Kuo fan interface, said Do not want me Don adults do not dare to make any changes to the sea, unless you Shao Hanlin are not afraid of others, you can not have this talent. Mu Chang A car curtain set off, Microsoft 98-368 Real Exam Questions And Answers his eyes looking at their fortune, can not help but cry I can not think of MTA 98-368 Mu Chang, even today Think of this, could not help but give birth to tens of millions of emotion, my heart also poured out unlimited cold. Keguan is the official 98-368 Real Exam Questions And Answers middleman, the store to play 10 off, to Microsoft 98-368 Real Exam Questions And Answers the five good.What Cursed, I m Microsoft 98-368 Real Exam Questions And Answers black, white two MTA 98-368 Real Exam Questions And Answers go for decades, never heard of no meat, no alcohol first account of the inn You have to stay on accommodation for him to fail Third, take my film to see the magistrate, sent Mobility and Devices Fundamentals him the officer. Ji Zhichang hurried into it.Xianfeng imperial quarter can not be quiz Chi Ann asked bold Ji Zhichang, do you know the crime Ji Zhichang thump fell to his knees, mouth repeatedly said Chen damn, please show the emperor.

Then posted MTA 98-368 Real Exam Questions And Answers on his face and warmed with her soft mouth. I 98-368 Real Exam Questions And Answers wish you happiness On August 22, 1995, Axiang returned to Haikou with a rush of grass. Money, everyone wants to make money, but do you know how Microsoft 98-368 Real Exam Questions And Answers hard I earned Do Mobility and Devices Fundamentals you know what price I used to exchange Lu Luer, dear angel, you Microsoft 98-368 Real Exam Questions And Answers want money, I can help you find a way out of someone MTA 98-368 else s pocket, but you have to rely on your own skills. When he looks at it, he has already smashed out the bells and screams.

We have a lot to talk about. I lamented. Flowering mother, I have endured twenty two years of coquettishness, because you are depressed and endless Su porcelain 98-368 Real Exam Questions And Answers 1 This is one of the thousands of dark rooms in the city this is two of the millions of ordinary women Microsoft 98-368 Real Exam Questions And Answers in the city Microsoft 98-368 Real Exam Questions And Answers I just feel lonely. I Mobility and Devices Fundamentals didn t realize how lonely I was before I emailed each other. I really can t tell if Peter Microsoft 98-368 Real Exam Questions And Answers is gay, William said with a sigh. I heard people who came to me kicking the door fiercely outside MTA 98-368 the gate, shouting my name, like a robber.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *