Wed. Aug 21st, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මත්ද්‍රව්‍යවලට එරෙහි සටන කිසිදු තර්ජනයක් හමුවේ අත්නොහරින බව ජනපති කියයි

විවිධ චෝදනා සහ විරෝධතා එල්ල කරමින් තමා වැරදිකරුවෙකු ලෙස සමාජයට පෙන්වීමට කුමන ආකාරයේ උත්සාහයන් ක්‍රියාත්මක වුවද රට වෙනුවෙන් කළයුතු කාර්යයන් කිසිසේත් අතපසු නොකරන බව ජනාධිපතිතුමා පවසයි.

මත්ද්‍රව්‍ය උවදුරෙන් රට සහ දරුවන් බේරාගැනීමේ වගකීම නිසි ලෙසම ඉටුකරන අතර මතට එරෙහි සටන කිසිදු තර්ජනයක් හමුවේ අත්නොහරින බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව අද (26) පෙරවරුවේ කොළොන්නාව රජමහා විහාරයේ පැවති වැඩසටහන අමතමිනි.

පසුගිය 23 වනදා සිට ජූලි 01 වනදා දක්වා සතිය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, එහි තෙවන දිනය වූ අද දින ද දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

එහි ප්‍රධාන වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍ය විරෝධි දැවැන්ත පා ගමනක් අද සංවිධානය කර තිබූ අතර රාජගිරිය, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගොතටුව, ග්‍රෑන්ඞ්පාස්, දෙමටගොඩ යන ප්‍රදේශවලින් ආරම්භ වූ පෙළපාළි අනතුරුව කොළොන්නාව රජමහා විහාරස්ථාන වෙත ළඟා විය.

රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන් සහ පොදු මහජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටි අතර පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය කරමින් ඔවුන් පා ගමනට එක් විය.

අනතුරුව කොළොන්නාව රජමහා විහාරයේ දී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳ දැනුවත් කිරීමේ විද්වත් දේශන ඊට ඇතුළත් විය.

මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ නිතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් තමා පසුගිය සිව් වසර තුළ සුවිශේෂි වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර එහි සාර්ථක ප්‍රතිඵල මේ වන විට රටට ලැබි තිබෙන බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආණ්ඩු පෙරළීමට මෙන්ම ආණ්ඩු පිහිටුවීමට ද හැකියාව තිබෙන අතර ඊට එරෙහිවන්නන් විනාශ කිරීමේ ද ශක්තිය ඔවුන් සතුව පවතින බව පැවසූ ජනාධිපතිතුමා විමර්ශනවලින් කුමන කරුණු අනාවරණය වුවද අප්‍රේල් 21 වනදා රටට එල්ල වූ ප්‍රහාරය ද මත්ද්‍රව්‍ය විරෝධි සටනට එල්ල වූ එක් ප්‍රතිප්‍රහාරයක් ලෙස සැලකිය හැකි බව ද කියා සිටියේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ප්‍රසංග සෝලංගආරච්චි, ජනාධිති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ යන මහත්වරුන් ද, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවන දිනය වූ අද දින රාජ්‍ය ආයතන සඳහා වූ විශේෂ වැඩසටහන් දීප ව්‍යාප්තව සංවිධානය කර තිබිණි.

එහි සිව්වන දිනය වන හෙට ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක වැඩසටහන් දීප ව්‍යාප්තව සිදු කෙරේ.

VMware 2V0-620 Real Exam Questions And Answers For Sale

During this period, there was an incident of picking up cotton VCP6-CMA, VCP6-DCV, VCP6-DTM, VCP6-NV 2V0-620 and stealing flowers. Su Mu had VMware 2V0-620 Real Exam Questions And Answers to continue to squat, and secretly tightened his own belt with the Soviet Union s trousers. He only had a one word friendship with the VMware 2V0-620 Real Exam Questions And Answers person who VMware 2V0-620 Real Exam Questions And Answers ordered http://www.passexamcert.com the 2V0-620 Real Exam Questions And Answers meal. If he wants vSphere 6 Foundations Beta to take it back, I have no complaints.

You look at the size of Censor I, I see you, no one has the courage to refute a sentence. People say that large families of antiques, wealthy door to buy calligraphy and painting, put it a little VMware 2V0-620 Real Exam Questions And Answers does not leave. Davis, the agent VMware 2V0-620 Real Exam Questions And Answers of the 2V0-620 Real Exam Questions And Answers British government s Hong Kong based contractor, was told that the new imperial vSphere 6 Foundations Beta envoy of the Qing Dynasty called Senior Citizen s arrival in Canton 2V0-620 Real Exam Questions And Answers and that he immediately came to Canton from Hong Kong by steamboat and demanded to meet with Senior Citizens and consult with British businessmen on business in Guangzhou Specific issues, in fact, want to take away a hair Guangzhou. Zeng Guofan waved his hand so that Goshosh put a stool to the old man and himself sat down and asked Listen to Lao Tzu s accent, Shandong, right The old man replied Keguan good ear, the little VCP6-CMA, VCP6-DCV, VCP6-DTM, VCP6-NV 2V0-620 child is Shandong Dongping government, to Datong cable had six months.

Xianfeng Di see each one stick to the VCP6-CMA, VCP6-DCV, VCP6-DTM, VCP6-NV 2V0-620 word, can not see what the outcome, had said Go vSphere 6 Foundations Beta on, Rong Yong think about it. You should ask 2V0-620 Real Exam Questions And Answers for a stop of the 12 or 12 transport operations in your six day operation so that officials and civilians in Yunnan VMware 2V0-620 Real Exam Questions And Answers Province will find it easier to ease the storm. One afternoon in the afternoon, Huang Zushou advised him Once upon a time, your boss may not have to come to VMware 2V0-620 Real Exam Questions And Answers the site http://www.testkingdump.com every day, and everything will be announced by the next official, etc.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *