Mon. Sep 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

වෛද්‍ය ෂාෆිට එරෙහිව පුද්ගලයන් 758කගේ ප්‍රකාශ සටහන් කෙරේ

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සෙයිබ්දීන් මොහොමඩ් ෂාෆි පිළිබඳ විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයින් 758 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මැයි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙය සම්බන්ධයෙන් ප්‍රකාශ ගණනාවක් සටහන් කර ඇති අතර, එහිදී සිසේරියන් සැත්කම් කල කාන්තාවන් 601 කගේ, විශේෂඥ ප්‍රශව හා නාරි වෛද්‍යවරුන් 07 ක ගේ‍්, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකුගෙන්, නොමේරූ ළඳරු වෛද්‍යවරුන් 6කගෙන්, සිසේරියන් සැත්කම් සිදු කරන වෛද්‍යවරයාට සහය දෙන වෛද්‍යවරු 11 ක් හා නිර්වින්දන වෛද්‍යවරු10 කගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

ඊට අමතරව සිසේරියන් සැත්කමක් සිදු කිරීමේ දී, හෙද නිලධාරීන් දෙදෙනෙකුගේ සහය ලැබෙන බවත් එවැනි හෙදියන් 70 කගේ හා ප්‍රධාන හෙද නිලධාරිනියගේ මෙන්ම සැත්කමට සහය වන උපස්ථාන සේවකයින් 18 කගේ හා මතෘ ලිංගික විශේෂඥවරුයෙකුගෙන් මෙන්ම කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ද ප්‍රකාශයක්ද තවත් විමර්ශනයට වැදගත් විවිධ පුද්ගලයින් 31කගෙන් ද මෙලෙස ප්‍රකාශ ලබා ගෙන ඇත.

මේ වන විට අත්අඩංගුවේ පසුවෙන වෛද්‍ය ෂාෆිගෙන් ද අවස්ථා කීපයක දී ප්‍රකාශ සටහන් කර ගත්තේය. කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ මස  27 වන දින මෙම ප්‍රකාශයන්ගේ සාරාංශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සෙයිබ්දීන් මොහොමඩ් ෂාෆි පිළිබඳ විමර්ශනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශනවල තොරතුරු ඉදිරිපත් කරමින් අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාඑසේ සදහන් කළේය.

Cisco 600-460 Real Demo : Implementing andSupporting Cisco Unified Contact Center Enterprise

After Li Yuezhen stopped singing, twenty seven babies Cisco Unified Contact Center Enterprise Specialist 600-460 did not stop, and the nightingale songs have been ringing until now. I said it. Yeah. I replied, no longer Cisco 600-460 Real Demo paying Cisco 600-460 Real Demo attention to him, and started watching the computer again. In fact, I am still, the girl in my heart is still there. I took the casket. Hao Xia and Hao Qiangsheng sat in the back seat. She will come in and teach me what the mother should teach her daughter how to bathe the child how to get rid of the cradle the husband is going to the child on the swing, and the result is clumsy to let Cisco 600-460 Real Demo Implementing andSupporting Cisco Unified Contact Center Enterprise the child slip down, 600-460 Real Demo this time rushing her husband 600-460 Real Demo to Cisco 600-460 Real Demo lose his temper More time is not excessive.

This makes Xiao Qin child feel sad, Cisco Unified Contact Center Enterprise Specialist 600-460 no reason sad, she scolded himself baffling, it is two hundred Cisco 600-460 Real Demo and five After Implementing andSupporting Cisco Unified Contact Center Enterprise receiving the second blind call, she started daydreaming again. He read the mayor s phone reception day a pile of information, saw the name of Li Jiacheng, Cisco 600-460 Real Demo designated hook, indicating the secretary arranged for reception as soon as possible, and ordered the secretary 600-460 Real Demo to remove the parcel. Therefore, he revised his strategy again and did not give any reply.His contempt http://www.examscert.com was better Cisco 600-460 Real Demo than abusive criticism. Since then, no other girl has gone to work in the city unless he follows his father and brother.

Cisco 600-460 Real Demo I will Cisco 600-460 Real Demo never see such a Implementing andSupporting Cisco Unified Contact Center Enterprise bright sunshine in the future. Yes, you are ready, no, Cisco 600-460 Real Demo I am holding my neck tightly. He was Cisco Unified Contact Center Enterprise Specialist 600-460 a porter at the dock. Cisco 600-460 Real Demo Ye Green is http://www.testkingdump.com smiling every day, and now 600-460 Real Demo she is filled with a sense of well being.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *