Mon. Sep 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ඩෙංගු වැඩි වෙයි. ගාල්ලෙන් රෝගීන් 723 ක්

 අම්බලන්ගොඩ, හික්කඩුව, ඇල්පිටිය, හබරාදුව, අක්මීමන, බලපිටිය අධි අවදානම් කලාප බවට පත් වෙමින් නිවාස, වැඩබිම, පාසල අවට ඩෙංගු මර්දනය කරන්න වහාම එක්වන්නැයි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ජනතාවගෙන් ඉල්ලයි.

අද වන විට වැඩිම ඩෙංගු රෝගීන් පිරිස ගාල්ල නගරසභා සීමාවෙන් වාර්තා වී ඇති බවත්, හික්කඩුව, ඇල්පිටිය, හබරාදුව, අක්මීමන, බලපිටිය ඩෙංගු අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගෙන ඇති බවත් දකුණු පළාත් කීර්ති තෙන්නකෝන් මහතා අනාවරණය කරයි.

ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මෙම කරුණු අනාවරණය කරනු ලැබුවේ ගාල්ලේ ඩෙංගු මර්දන කටයුතු පිළිබඳ සෞඛ්‍ය අංශ නිලධාරීන්, පළාත් පාලන , ආරක්ෂක අංශ සමග පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

 වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා..

මෙම අධි අවදානම් තත්ත්වයට මුහුණ දීම සඳහා දකුණු පළාත් සභාවේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතුවී තිබෙනවා. ඩෙංගු කාරක කීටකයන් පසුගිය මාස දෙක තුලදී වැඩි වශයෙන් හමුවෙලා තිබෙන්නේ පුද්ගලික නිවාස වලින්. එමෙන්ම පාසල්වල, ඉදිකිරීම් ස්ථානවල වැඩි ඩෙංගු කීට ගහනයක් වාර්තා වෙලා තිබෙනවා.

ඩෙංගු මර්දනය කිරීමේ කටයුතුවලදී මහජනයාගේ සහාය උපරිම වශයෙන් ලබාගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තක්. නැත්නම් අපට මෙම කටයුතු සාර්ථකව කලමණාකරණය කර ගත නොහැකියි.ස්වේච්ඡා සංවිධාන, ව්‍යාපෘති නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් ඩෙංගු මර්දන කටයුතු ක්‍රමවත්ව හා කඩිනම් කරන්නට දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. එමෙන්ම දින 02 කදී  පාසල් පිරිසිදු කිරීමටත් යෝජනා කරනු ලැබුවා. තෙල් ඉසින පුද්ගලයන් වැඩි වශයෙන් යෙදවීම ආදී ඩෙංගු මර්දනයට අදාල කරුණු ගණනාවක් අප වෙත ලැබී තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී ඒවා ක්‍රියාත්මක කරවීමට කටයුතු කරනවා.

 ඩෙංගු මර්දනය කිරීම සඳහා ඩෙංගු කීටයන් පාලනය කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ සඳහා මදුරු කීටයන් බෝවන ස්ථාන ඉවත් කිරීම කළ යුතුයි. මේ සඳහා මහජනතාවගේ සහාය ඩෙංගු මර්දන ක්‍රියාවලියට අත්‍යවශ්‍යයි.

ඩෙංගු මර්දන සාකච්ඡාව සඳහා දකුණු පළාතේ අධ්‍යාපන, සෞඛ්‍ය පළාත් පාලන,ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටිය හ.

Latest Release ECSS Dumps PDF For E-Commerce Architect

Then, EC-Council Certified Security Specialist Practice Test we wrote a 40 page reform EC-COUNCIL ECSS Dumps PDF report. She often lives in http://www.passexamcert.com my house. I am so exquisite, thank you for being there often in E-Commerce Architect ECSS this year. The two were EC-COUNCIL ECSS Dumps PDF shocked and the wine was scared away. The sense of shame is ECSS Dumps PDF full of my whole heart.

EC-COUNCIL ECSS Dumps PDF Wang Wang said softly, while his mouth screamed loudly. So I E-Commerce Architect ECSS really have a cure EC-COUNCIL ECSS Dumps PDF Thank you, Dr. But things are irreparable, she has no good reason to block, and the group has already walked to the Riverside EC-COUNCIL ECSS Dumps PDF Hotel. He apparently did EC-Council Certified Security Specialist Practice Test not expect Ning An to dare to beat him, and he http://www.examscert.com/ECSS.html would leave a horror in EC-COUNCIL ECSS Dumps PDF his ECSS Dumps PDF eyes as he squatted down to the ground.

After I didn t E-Commerce Architect ECSS Dumps PDF reveal it, my mother was still sulking. For the sake of reality, it EC-COUNCIL ECSS Dumps PDF is nothing to sacrifice a history that is not important to the present. After the horse, the cousin of the cucumber mouth, after the age of 75, said all day long that he had been involved EC-COUNCIL ECSS Dumps PDF in the Japanese army. It is also in this sense that we say, oh, ECSS Dumps PDF you are in the middle of the EC-Council Certified Security Specialist Practice Test village, the hustle EC-COUNCIL ECSS Dumps PDF E-Commerce Architect ECSS and bustle of the EC-COUNCIL ECSS Dumps PDF face, the voice of the whispering lips, the passing passerby as we are superficial may say that you are a bit silly, and When we repented, we began to say that it was awkward.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *