Fri. Jul 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සතියකට පසු කැබිනට් මණ්ඩලය රැස්වෙයි. අස්වූ මුස්ලිම් ධුර ගැන විශේෂ සාකච්චාවක්

සතියකට පසු අද පෙරවරුවේදී කැබිනට් මණ්ඩලය අද රැස් වීමට නියමිතය.

සෑම සතියේ දිනකම අඟහරුවාදා පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව තිබුණ ද පසුගිය අගහරුවාදා දිනයේ එම රැස්වීම නොපවත්වනු ලැබීය. ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු නතර කරන තුරු කැබිනට් මණ්ඩලය රැස් නොකරන බවට ජනාධිපතිවරයා විසින් සිදු කර ප්‍රකාශය සමගිනි.

කෙසේවෙතත් අද පෙරවරුවේ සාමාන්‍ය පරිදි කැබිනට් රැස්වීම සඳහා ආරාධනා කර ඇති බව රජයේ අරංචි මාර්ග සඳහන් කළේය.

මෙහිදී ධුරවලින් ඉවත් වූ ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද(18) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහිදී ඉදිරියේ දී ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා CGS අප කල විමසුමට පිළිතුරු දෙමින් පැවසිය.

පාස්කු ඉරුදින ප්රතහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හේතුවෙන් ආණ්ඩුවේ  මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පසුගියදා සිය ධුරවලින් ඉල්ලාවූ අතර කෙසේවෙතත් ඉල්ලා අස්වු ඇතැම් අමාත්‍යවරුන්ට නැවත අදාළ ධුරවල කටයුතු කරන ලෙස විවිධ පාර්ශවවලින් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

ඒ පිළිබඳව සහ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අද දිනයේ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන්  කරයි.

 

 

Most Reliable 210-260 Study Material For CCNA Security

Governor Yamen of the two provinces, but also to accompany the old man ate Western food. The details of the bank books are reviewed on the same day, and the existing 210-260 Study Material bank accounts for 19. Some people say that the initiator of Cisco 210-260 Study Material CCNA Security 210-260 the Tseng Kuo fan, others say no, Tseng Kuo fan just a poor Hanlin Xiaojingguan just not so influential. 210-260 Study Material Let you Tseng Kuo fan was about to speak, and was pro Cisco 210-260 Study Material military reported that Cisco 210-260 Study Material Cisco 210-260 Study Material he had sent five Implementing Cisco Network Security instruments of torture to the Yamen.

He himself is very simple, do not eat, drink, never gamble, that the worst four words of men, three have nothing to do with him. The so called happiness is everywhere, but how do you go to find Cisco 210-260 Study Material the judgment to enjoy it. Time began to slowly backwards, exterminating all the evil thoughts of physiology Implementing Cisco Network Security and psychology, discredited all the ugly pictures, clearly flashed back her three year old video, to retrieve the naive sweet feeling of pure sweetness. He momentarily did not comprehend, interesting to ask her what appeared Her energetic, let me 210-260 Study Material think it over, say it out in CCNA Security 210-260 a breath, to see if it is complete you, the emergence of aesthetic fatigue, emotional fatigue, weak Cisco 210-260 Study Material sex, tiredness, tiredness, and a tired, I will be free It s You turned out to be positive, NO This is negative, YES This is called 210-260 Study Material reverse thinking, Dr. Chen Yi Cisco 210-260 Study Material Long quietly said, is it There is no need so urgent thing.She listened to the words, unwilling to be entangled with him.

Cisco 210-260 Study Material Even if you are not running Zhao Hongbing and Shen Gongzi, are you still running the superstar As soon as there are so many leaders and entrepreneurs in the city, Zhao Hongbing s social status is certainly an improvement. After all, the salary Implementing Cisco Network Security is more than 30 pieces, can not be squandered, a pack of Chinese smoke a Cisco 210-260 Study Material Cisco 210-260 Study Material six, it sounds not too expensive, you can buy a month and a half The salary is gone. Do 210-260 Study Material you know why why Everyone is full of confusion, what about such a cow CCNA Security 210-260 Because of my shop, I have been driving from the old side to Beijing, and I have walked up to 50 miles. You go Where Run Today is too big, I am old, I can t keep you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *