Fri. Jul 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ලෝක කුසලාන තරග ඉතිහාසයේ ප්‍රථම වරට කොදෙව් කණ්ඩායම බංගලාදේශයට පරාජය වේ

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (17) පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 8 ක් දැවී ලකුණු 321 ක් රැස්කල අතර එම ලකුණු සංඛ්‍යාව හඹායාම අභියෝගයක් වුවත් සකීබ් අල් හසන්ගේ සහ ලිටන් දාස්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් එම ජයග‍්‍රාහී සීමාව පසුකර යාමට බංග්ලාදේශයට හැකි විය.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ බංග්ලාදේශය කොදෙව් කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාවද මෙය වේ. බංග්ලාදේශය ලද මෙම ජයග‍්‍රහණය ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ දෙවන සාර්ථක හඹා යාම ලෙසද වාර්තා පොත් අතරට එක් වුයේ මෙම ජයග‍්‍රහණයත් සමග බංග්ලාදේශ කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පස් වන ස්ථානය දක්වාකැදවමිනි.

බංග්ලාදේශ ඉනිම ඔසවා තැබූ සකීබ් අල් හසන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිට පිට දෙවන ශතකය වාර්තා කරමින් ඊයේ තරගයේදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 124 කි . ඔහුට අනෙක් අන්තයෙන් අනගි සහායක් ලබාදුන් ලිටන් දාස් පන්දු 69 කදී නොදැවී ලකුණු 94 ක් රැස් කල අතර ඒ අනුව මෙම තරගය බංග්ලාදේශය ජයගත්තේ කඩුලූ 7 කින්.

 

100% Pass Guaranteed or Full Refund RedHat EX200 Exam Tests

Liuyang River Have you bent a few turns and tens of miles of water to Xiangtan If the beginning of the matter is not the case, if our face brother knows the concept and art of war and peace, the enemy and the loved ones know the first important thing even if Red Hat Certified System Administrator – RHCSA these do not understand just A hooligan without a heart and RedHat EX200 Exam Tests lungs, when she was able to level her for the first time in contact with the morning glory, she thoroughly filled her cow dung with flowers flowers were already drowned in cow dung The bed is unscrupulous and brave enough http://www.passexamcert.com/EX200.html to go forward just ignore yourself and others where there is still moving crying a ball then cover the morning glory, EX200 Exam Tests conquer, knock down, let her pain and desire Death, let her only have the power to fight back, let her start overwhelmed, let her forget the past and do not know the future, let her forget the flowers do not know cow dung, RHCSA EX200 then what would it be like to get up early the next morning She must have regarded cow dung as a sacred one and regarded herself as a defeated chicken. When RedHat EX200 Exam Tests the perfect form came back, we cheered with him. It s enough to let the car go, can you still sit in the cockpit Then our excited heart slammed RedHat EX200 Exam Tests and then climbed down from the trunk and got into the cab. Let RedHat EX200 Exam Tests a good ending stay until now. After you remind me that I don t understand, once you remind me, I have figured it out.

Zhuo Yue came to RHCSA EX200 him after half RedHat EX200 Exam Tests EX200 Exam Tests a month to talk about RedHat EX200 Exam Tests RedHat EX200 Exam Tests teaching ideas. I used to Red Hat Certified System Administrator – RHCSA Zhuo Yue stood in front of the altar and stared at the ruins of this former dynasty. Shang, you go to EX200 Exam Tests eat a little, I come to the car.

To be the most flirtatious coquettish fox, sent to the disappointment of the RedHat EX200 Exam Tests bureaucratic Zhen Yixian ecstasy, repair his damaged human dignity so that he really devalue. Jia Cheng but unregistered students pay RHCSA EX200 attention to students only, RedHat EX200 Exam Tests he also quietly kept silent, as Xiao Qin son to accompany. The two of us, RedHat EX200 Exam Tests much like the same river Red Hat Certified System Administrator – RHCSA closure, have only a little less chance of doing nothing. In fact, that suit is more than three thousand.He asked, what is the godmother looking for you EX200 Exam Tests She asked me to clean RedHat EX200 Exam Tests her EX200 Exam Tests good New Year, I promised to find time to deal with.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *