Mon. Sep 16th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ලංකාවේ පාස්කු ප්‍රහාරය දකුණු ආසියානු කලාපයේ නව මුහුණුවරක් ගත් ත්‍රස්ත අවදානමක් බවට නේපාලය ඉගි පල කරයි

ශ්‍රී ලංකාවට එල්ල වු පාස්කු බෝම්බ ප්‍රහාරත් සමඟ දකුණු ආසියානු කලාපයේ නව මුහුණුවරක් ගත් ත්‍රස්ත අවදානමක ඉඟි පලවන බව නේපාලල පවසයි.

නේපාල හමුදාව සංවිධානය කර තිබූ මහජන ආරක්ෂාව සහ ත්‍රස්තවාදය මර්දනය කිරීම පිළිබඳව සම්මන්ත්‍රණයකට එක්වෙමින් නේපාල ආරක්ෂක අමාත්‍ය ඊෂ්වර් පොක්රේල් මහතා මෙම අදහස් පලකර තිබිණි.

මේ පිලිබදව අදහස් දක්වමින් නේපාලයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය ඊෂ්වර් පොක්රේල් මහතා පවසන්නේ අප්‍රේල් 21 වන දින එල්ල වූ බෝම්බ ප්‍රහාර මේ සම්බන්ධයෙන් ප්‍රබල පැහැදිලි පණිවිඩයක් ලබ දුන් බවය.

කලාපීය හා ජාතික තලය තුළ ත්‍රස්තවාදයේ සංකීර්ණ සංසිද්ධිය අවබෝධ කරගැනීම ඉතා වැදගත් බවත් ත්‍රස්තවාදයට එරෙහි වීම පිළිබඳව ලොව පුරා සිටින මිතුරන්ගෙන් පාඩම් හා අත්දැකීම් ලබාගත යුතු බවත් වෙනස් වු ආරක්ෂක පරිසරය පිළිබඳ පෙන්නුම් කරමින් පසුගියදා නේපාල රජය ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් එලි දැක්වූ බව ද නේපාල ආරක්ෂක අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

GIAC GSEC Vce Dumps Online

I want to have a son. Otherwise, who will GIAC GSEC Vce Dumps I earn so much money GIAC Information Security GSEC Vce Dumps A Xiang, give me a son, let me first. For more than ten years, she has always hoped that she can look at him GIAC Security Essentials Certification without any scruples, GSEC Vce Dumps accompany him and guard him. GIAC GSEC Vce Dumps Ai Ruo to the author of the book Lin Xue s letter Lin Xue Masterpiece reading He GIAC Information Security GSEC didn t have the slightest anxiety, saw the old boss, GIAC GSEC Vce Dumps and even GIAC GSEC Vce Dumps respected him. He said that this is called the human environment. She really wanted to eat a big meal.

There was no excitement and happiness. She was a little shy, took back her eyes and looked GIAC Information Security GSEC back at the table. Start talking about it, and only give money before the project is completed. Book Net 11 clock home. Zhong Chubo told his GIAC GSEC Vce Dumps wife I will go out to the door in a few days, and I GIAC GSEC Vce Dumps will come back after the Spring Festival. GSEC Vce Dumps What kind of GIAC Security Essentials Certification wife is this He glared GSEC Vce Dumps at her and suddenly asked coldly If your brother Wu Zhou asks GIAC GSEC Vce Dumps you, will you refuse to answer Tianchi s face was pale. Otherwise, I will throw you out.

Tseng Kuo fan GIAC Security Essentials Certification was seated, looking at that often Tai sun, GIAC GSEC Vce Dumps see rosy, his eyes flashing, no pathological, heart to know that the Department of the disease GIAC GSEC Vce Dumps is out of care. Even if it is GIAC GSEC Vce Dumps a counterfeit, there are lessons to be learned.Zeng Guofan installed careless look asked asking price, Taoru children also casually replied five or two silver, a less sold. The act later made a county magistrate, the year is exhausted in the office without regrets. Look at my brother to fulfill his duties, one for the public, for the people, for the country, Do more, and only then will my brother live up to the high expectations of you. GIAC Information Security GSEC Mu Fu and the major palace, the path of everyone know.Polyester, Muzhu A put the fan on the road, You have got a piece of baby Tang Jie yuan painting shrimp without eye GIAC GSEC Vce Dumps contact, eye contact works handed down only two ah Tseng Kuo fan stood up and said Teacher, students how to GSEC Vce Dumps bear affordable Oh This is a disciple specially sent to the teacher, please teacher smile satisfied.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *