Thu. Oct 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

චීන සිගරට් ආනයනයට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ විරෝධය

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කිරීම නිසා වසරකට දහස් ගණනක් ජනතාව මිය යද්දී  චීන සිගරට් මෙරටට ආනයනය කිරීම සදහා මුදල් ඇමතිවරයා ගනු ලබන උත්සහය අප සංවිධානය දැඩිව හෙළා දකින බවපාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරන ඔවුන් වැඩි දුරටත් මෙසේ පවසයි,

චීන සිගරට් මෙරටට ආනයනය කිරීමේ මූලික අරමුණ වන්නේ චීන කම්කරුවන්ට චීන සිගරට් නොමැති නිසා වන අපහසුතාවය වලක්වා ගැනීමට බව මුදල් ඇමතිවරයා පවසයි

මෙරට කම්කරු පංතිය සහ ජනතාව තුන්වේල සොයා ගැනීම සදහා විශාල අරගලයක නිරතව සිටිද්දී මුදල් ඇමතිවරයා චීන කම්කරුවන්වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයිද? යන්න ගැටලුවකි. සිගරට් පරිභෝජනය නිසා වසරකට බෝනොවන රෝගවලට ගොදුරුවන පිරිස අතිවිශාලය. ඔහුන් වෙනුවෙන් වසරකට රජය වියදම් කරන මුදලද සුලුපටු නොවේ. අපට මුදල් ඇමතිවරයාගෙන් ඇසිය යුතුව ඇත්තේ ඔබට වැදගත්වන්නේ චීන කම්කරුවන් චීන සිගරට් නොමැතිවීම නිසා විදින දුක තුනී කිරීමද එසේත් නැතිනම් මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමද යන්නයි.

විවිධ පුද්ගලයින්ට නීතිය විවිධ ආකාරයට ක්‍රියාත්මක කරන මුදල් ඇමතිවරයා පරිප්පු ඇටයට සහ සීනි ඇටයට බදු ගහද්දී  ඊ. ඩබ්ලිව් බාලසූරිය සහ සමාගම පවත්වාගෙන යනු ලබන රේස් පොලොවල් 315 අතරින් බදු ලබා ගන්නේ රේස් පොලවල් 112 කින් පමණි.

චීන සිගරට් මෙරටට ආනයනය කිරීමට එරෙහිව මෙරට ජනතාව පෙළ ගැස්සීමට අප කටයතු කරන බව රජයට දැනුම්දෙන අතර චීන සිගරට් මෙරටට ආනයනය කිරීමට ගන්නා උත්සහය හකුලා ගන්නා ලෙසද රජයට බල කරමු.

 

Microsoft 070-461 Exam : Querying Microsoft SQL Server 2012

http://www.passexamcert.com/070-461.html I have given so many faces. Well, yeah, Microsoft 070-461 Exam yeah. This sentence seems to have been verified in the yellow old shoes, because today, although he is still not very good, but it seems to be more pleasing than the year, he has 070-461 Exam no body and no gas, and more A few books are angry. Now Liu Haizhu, Microsoft 070-461 Exam that is, facing Erdongzi and Querying Microsoft SQL Server 2012 Hao Microsoft 070-461 Exam Tuyu can still laugh. Give me a tie Lu Song said. Still Microsoft SQL Server 2012 070-461 no one dares to answer.

Changsheng began Microsoft 070-461 Exam to Querying Microsoft SQL Server 2012 wait anxiously for the news of Gong lawyer. Would not just say that he had a 070-461 Exam concert the night after tomorrow Just Microsoft SQL Server 2012 070-461 do it that night. He graduated Microsoft 070-461 Exam from college, is smart and http://www.examscert.com capable. I also saw that I was holding the three hundred dollars that Shang Tian handed, and saw that I carefully handed the money to the crystal. The daily tasks were to inquire about the news of the sons and daughters.

Microsoft 070-461 Exam How about cleaning up This is what you 070-461 Exam look at, anyway, don t be lighter than my body. The more people look Querying Microsoft SQL Server 2012 strong, the more vulnerable the child is. Write something Write poetry No, I don t Microsoft SQL Server 2012 070-461 know how to write poetry. This Microsoft 070-461 Exam is definitely only the beginning. Liu 070-461 Exam Haizhu turned to the opposite side and couldn t sleep anymore.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *