Thu. Jul 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ගෝඨාභයගේ පෙත්සම් දෙකක් අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය මහතාගේ පෙත්සම් දෙකක් අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ  කෞතුකාගාරය නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ජනවාරි මස 11 වනදා නිකුත් කළ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලදී.

ඒ අනුව ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාල නඩුව සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් අත් හිටුවන ලෙසට ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සහ රිට් පෙත්සමය.

එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළේය. විනිසුරු අචල වෙන්ගප්පුලි සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මේ සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ මෙම පෙත්සම් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයී. කෙසේවෙතත් අභියාචනාධිකරණයට මෙම පෙත්සම විමසීමට අධිකරනය බලයක් ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා තර්ක කර  සිටියේය.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් අධිකරණ සංවිධාන පනත යටතේ අභියාචන සිදු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බව නීතිපතිවරයා තර්ක කර තිබුණි. ඒ අනුව නීතිපතිවරයාගේ කරුණු පිළිගනිමින් අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට අභියාචනාධිකරණය තීන්දු කළා. ඒ අනුව එම පෙත්සම් ගාස්තු රහිතව ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කලේ.

 

GIAC GSEC Exams With Low Price

If I GSEC Exams buy it myself, I won t buy it so well. Su Daqiang took another look at the door and leaned over his son s ear Ming Cheng has earned more and spent more http://www.passexamcert.com money every month after graduation. Under a common enthusiasm, we suddenly felt that some outstanding figures were nothing. although you have been in your life and certainly in GIAC GSEC Exams our GIAC Information Security GSEC expectation have not let me ride the carriage you are driving, GIAC Security Essentials Certification GIAC GSEC Exams but I still have to say that GIAC GSEC Exams you are in the drama although it seems to be insignificant.

Especially after a few days, GSEC Exams GIAC GSEC Exams the police did not find the door, and Feng GIAC Information Security GSEC Erzi was more proud. Li GIAC GSEC Exams owner angered You don t have to GIAC GSEC Exams pay for GIAC Security Essentials Certification the seeds I don t buy GIAC GSEC Exams it No Li anchor caught Feng s arm. It s overwhelming, and it s also used.

We are looking for the opposite teacher, just you sent it You will be educated many times. GSEC Exams Know that Dad has Is it in my fifties Want Want s eyes GIAC Security Essentials Certification are a bit big Dad, if GIAC GSEC Exams you have anything, just say it I want to remind you, in our GIAC Information Security GSEC home, my GIAC GSEC Exams grandfather and I will soon be out of use, we need a master. Tiantong said understand and started. When GIAC GSEC Exams he was dawn, he was afraid that Grandpa would see his hangover and awake look angry.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *