Mon. Sep 23rd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ක්ෂේත්‍ර 14කට ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට පිවිමට රජය කටයුතු කර තිබේ.

එම ගිවිසුම් වලට ප්‍රකාරව අත්සන් තැබීම හෙට (19) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ජපානයේදී නියමිතය.

මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර එම කාලය තුලදී රැකියා විශාල ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින්ට හිමි වේ.

මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික්  හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධිවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය සහ ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා උදාවන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9ක් සදහා ලබාදෙන අතර ඉන් 7 වන ස්ථානය ශ්‍රි ලංකාවට හිමිවීම විශේෂත්වයකි. ඉදිරියේදී ජපානයේ වෘත්තීය විශේෂඥයින් මෙරටට පැමිණ අවශ්‍ය තාක්ෂණික දැනුම ලාංකිකයින්ට ලබාදී එම පුහුණු ශ්‍රමිකයින්ට රැකියා ලබාදීම මගින් ශ්‍රි ලංකාවේ වෘත්තීය අධ්‍යාපන මට්ටම ජපානයේ මට්ටමටම උසස්වීමේ හැකියාවක්ද ලැබේ.

ජපානයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවීමත් සමගම ජපන් රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් මුදල් රැස්කිරීමේ අවදානමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් එවැනි ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙසත් මෙම රැකියා ලබාදීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම ජපාන රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් ගිවිසුමක් මගින් පමණක් ක්‍රියාත්මක වන බවත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට  දැනුම් දෙයි.

ASQ CQE Certification Braindumps : Quality Engineer Exam

I thought about it all the way, Liu CQE Certification Braindumps Haizhu didn t understand that Dongba Tian wanted him to drink. He has a nickname called Hao Tuyu ASQ CQE Certification Braindumps , and the homonym is good bandit , meaning That is this kid is the most kind in the Quality Engineer Exam bandits, but even the most kind, ASQ Certification CQE he ASQ CQE Certification Braindumps is still a bandit, nothing. CQE Certification Braindumps Wherever he goes, this one is very good, very vigorous. These two together ASQ CQE Certification Braindumps together almost control the battle of the big brothers of the city at least 30 of the ASQ CQE Certification Braindumps year, because of the duck pigeons incident I let you hit me I sleep at your house I eat egg yolk every day at your house Do you know that I broke it Can you afford it Liu Haizhu understood, this swearing to himself It s gone.

Would you CQE Certification Braindumps be able to do it My family and ASQ CQE Certification Braindumps I have never been to CQE Certification Braindumps Beijing. When Ning an went to marry him, ASQ CQE Certification Braindumps ASQ CQE Certification Braindumps he saw tears on his face, and he said Grandpa, why are you No one forced you to ASQ Certification CQE work Li Wenbao said with a ASQ CQE Certification Braindumps dumb voice Quality Engineer Exam Children, grandpa is not sad. If you hesitate, you may have gone wrong.

Okay Then I will Quality Engineer Exam talk about the behavior of Xiao Liuzi now. ASQ CQE Certification Braindumps These two people, who are willing to play, who is not Willing to play for ASQ Certification CQE life. Before the second room, although it was ugly, CQE Certification Braindumps it was ASQ CQE Certification Braindumps still like an individual. ASQ CQE Certification Braindumps At this time, the blue ASQ CQE Certification Braindumps people took a punch and hit it again.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *