Mon. Sep 23rd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරිම් කඩිනම් කිරිමට ජනපති උපදෙස්

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 මාර්තු මාසයේ දී චීනයේ සිදු කරන ලද නිල සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින් පින් මැතිතුමා සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස චීන රජයේ පරිත්‍යාගයක් අනුව මෙම වකුගඩු රෝහල ශ්‍රී ලංකාවට හිමි විය.

මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩාවිදින දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාවට තිබූ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සුපරාලමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස පොළොන්නරුව මහ රෝහලට නුදුරු ව ඉදිකෙරෙන චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සඳහා 2018 ජූලි 21 වන දින ජනාධිපතිතුමා අතින් මුල් ගල් තැබිණි.

ඇඳන් 204කින්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100කින්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් සමන්විත රෝහල සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12කි.

අද පෙරවරුවේ එම පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලූ අතර අදාළ ඉදිකිරීම් සමාගමේ නිලධාරින් සමග ද සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රගතිය විමසා බැලීය.

රෝහලේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් අතර ඉතිරි නිම කිරීම් කඩිනමින් සිදුවන බවත්, 2020 ජූලි 30 වන විට සියලු කටයුතු සාර්ථකව නිම කර රෝහල ජනතා අයිතියට පවරාදීමට හැකියාව තිබෙන බවත් එහිදී සඳහන් කෙරිණි.

මේ අතර රෝහලේ ඉදිකිරීම් පසුගිය දා චීන රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමකගේ ද අධීක්ෂණයට ලක් වූ අතර නිසි සැලැස්මට සහ ප්‍රමිතීන්ට අනුකූලව අදාළ ඉදිකිරීම් සිදු වන බවට චීන රජය ද සහතික කර තිබිණි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහි දී අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ මෙම රෝහලේ ඉදිකිරීම් කඩිනම් කර වගුකඩු රෝගයෙන් පීඩා විඳින දිවයින පුරා අහිංසක ජනතාවට කඩිනම් ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙසයි.

 

               

Pass the The Open Group OG0-091 Certification For Sale

The Open Group OG0-091 Certification When are OG0-091 Certification you still sleeping You are not going The Open Group OG0-091 Certification to work Ye Green stunned and sat up, but the younger brother whispered in her ear and said, The Open Group OG0-091 Certification are you afraid Ye Green looked at The Open Group Certification OG0-091 TOGAF 9 Part 1 his brother at a loss. How can you tear his mother s photo The green leaves opened the toilet lid and saw a few black and white pieces of paper floating between the yellow water stains. Don t http://www.passexamcert.com/OG0-091.html just live in the moment. We used to agree on it.

Well, The Open Group Certification OG0-091 TOGAF 9 Part 1 man, three times a day, The Open Group OG0-091 Certification Ivey was impatient and a little annoyed. I almost wanted to make a good date. I http://www.examscert.com don t feel good, and there is a slap OG0-091 Certification The Open Group OG0-091 Certification in the lungs. I feel now The Open Group OG0-091 Certification These are the things.

Then Liu Haizhu added If it is not my family, there is no place to raise. http://www.testkingdump.com The Open Group OG0-091 Certification The only thing that is fortunate is accompanied by Toba After a while, Feng Wei twitched and cried on the loess pile and The Open Group Certification OG0-091 repeated the same sentence Brother, The Open Group OG0-091 Certification you have a post Why is it 110 Because 10 of TOGAF 9 Part 1 the audience thought that he should have changed the The Open Group OG0-091 Certification platform after he had finished reading it, OG0-091 Certification I know that if he changed it, he would change it again.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *