Sat. Oct 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මෙවරත් Colombo PRIDE විචිත්‍රවත් අන්දමින්

ලොවපුරා වසන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජාව සමරන අභිමානී (PRIDE) මාසයට සමගාමීව ශ්‍රී ලාංකීය LGBTIQ ප්‍රජාව සාර්ථක 15 වෙනි වරටත් “කොළඹ අභිමානය” (Colombo PRIDE) විචිත්‍රවත් අන්දමින් සැමරීම සිදු මෙවරත් උත්කර්ෂවත් අන්දමින් සිදු විට.

මෙයට සමගාමිව ගායන හා නර්තන ප්‍රසංගය (Music and Dance Festival) පසුගියදා පස්වරුවේ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හීදී පැය 3 ක පමණ කාලයක් පැවැත්වූ අතර මෙවර මෙම ප්‍රසංගය දේදුනු වර්ණයන් භාවිත කරමින් ආකර්ශනීය දානවා තිබිණි.

උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තම ගායන හා නර්තන කුසලතා එළි දැක්වූ ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව කාලය, කෙණහිලිකම්, ප්‍රචණ්ඩත්වය හා යල්පැන ගිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයෙන් උරුම වූ සාපරාධීකරණ නීති හමුවේ වැළලී යන ශ්‍රී ලාංකික කුයර සංස්කෘතියත් (queer culture), ඔවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් පිළිබඳවත් කලාත්මක දෘෂ්ඨිකෝණයකින් යලි ආවර්ජනය කරන ලදී. කොළඹ අභිමානය ගායන හා නර්තන ප්‍රසංගය ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව හා LGBTIQ නොවන ප්‍රජාව අතර පවතින සංහිඳියාව ශක්තිමත් කළ බව මොනවට ඔප්පු කරන ලදී.

ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රජා පවුල් වල සාමාජිකයන්, හිතමිතුරන්, ප්‍රජා මූලික සංවිධාන, ස්වාධීන මානව හිමිකම් ක්‍රියාකාරීන්, ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාවට නන් අයුරින් සහයෝගය දක්වන දෙස් විදෙස් ජනතාවගෙන් පිරි ඉතිරි ගිය බව සදහන් වෙයි.

 

Buy Latest IIA IIA-CIA-PART2 Real Questions Answers Online Store

However, that face looks out of order, Certified Internal IIA-CIA-PART2 then the body grow more dishonest, pay attention. The success of the Certified Internal Auditor – Part 2, Conducting the Internal Audit Engagement matter, everything IIA IIA-CIA-PART2 Real Questions Answers goes well, he was trepidated fear of looking forward to, praying, he believes that IIA IIA-CIA-PART2 Real Questions Answers the Book of Songs IIA-CIA-PART2 Real Questions Answers is the truth, every sentence should be honored. There is IIA-CIA-PART2 Real Questions Answers a gentleman, said, not too rude, IIA IIA-CIA-PART2 Real Questions Answers to plot.The girl finally whispered to the passerby asking.

When Hao Xia and Hao Qiangsheng left, I sent them to the IIA-CIA-PART2 Real Questions Answers airport. Amy draped her long hair against the pearls, and the Certified Internal IIA-CIA-PART2 pearls twitched her hair Certified Internal Auditor – Part 2, Conducting the Internal Audit Engagement with a comb. http://www.examscert.com/IIA-CIA-PART2.html That doesn t count. Why don IIA IIA-CIA-PART2 Real Questions Answers t we try a two inch belt IIA IIA-CIA-PART2 Real Questions Answers to make a Brazilian bikini hair removal It s more IIA IIA-CIA-PART2 Real Questions Answers American, really. Why is he carrying me smoking Amy s nightdress was blown up by IIA IIA-CIA-PART2 Real Questions Answers the wind.

Mrs. the clothes are coming. The woman with a very convex forehead did Certified Internal IIA-CIA-PART2 not respond, but she used her eyes to stare at her, and used her eyes to IIA IIA-CIA-PART2 Real Questions Answers look back IIA IIA-CIA-PART2 Real Questions Answers and forth on the body. Yesterday, there were several foreigners who were not IIA-CIA-PART2 Real Questions Answers Soviets. See you on the post The Certified Internal Auditor – Part 2, Conducting the Internal Audit Engagement excavation for ten days in a row IIA-CIA-PART2 Real Questions Answers makes Zhuo Yue feel amazed every day.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *