Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් කොරියාවේ

ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් කොරියානු ජනරජයේ ජේජු දූපතේ දී ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා – කොරියානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගීත්වයෙන් ප්‍රමුඛ පෙළේ කොරියානු ව්‍යාපාරිකයෙක් වන කිම් වොන් ජුන් මහතාගේ අනුග්‍රහය යටතේ පසුගිය දින මෙම මධ්‍යස්ථානය ආරම්භ විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: