Mon. Aug 26th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ලසන්ත තජුදින් පරීක්ෂණ අවසන් කර වාර්තා කඩිනමින් ලබා දෙන ලෙසට නීතිපති නියෝග කරයි

ආන්දෝලනයට තුඩුදුන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය මෙන්ම අපරාධ ක්‍රියා සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කඩිනමින් අවසන් කර වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියම කර තිබේ.

එම අපරාධ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර උද්‍යෘත නිතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ මුතුර් action farm රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම යනාදී සිද්ධින්ට අදාළ පරීක්ෂණවල අනිසි ප්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කර ඇති බවය.

 

High Pass Rate Oracle 1Z0-520 Practice Test

1Z0-520 Practice Test Ma Oracle 1Z0-520 Practice Test Wei Oracle 1Z0-520 Practice Test smiled and said with a http://www.passexamcert.com smile, what can I do, and I am ready to Oracle 1Z0-520 Practice Test go Oracle EBS R12.1 Purchasing Essentials back and beat. The only thing that OPN Certified Specialist 1Z0-520 can make Tang Yan suffer Oracle 1Z0-520 Practice Test is the horse. Let s go. Your daughter is a debt.

Busy in the factory during the day, this depressed mood can not be revealed once into the house, that kind of depression is clearly written on the face. When Yu Oracle 1Z0-520 Practice Test Wei sent the dinner on the second day, he came back to the trail and http://www.examscert.com said, Wangwang, his grandfather also started to have Oracle 1Z0-520 Practice Test a low grade 1Z0-520 Practice Test fever. After two or Oracle EBS R12.1 Purchasing Essentials three months of this, OPN Certified Specialist 1Z0-520 one morning, after the crystal got up, suddenly retched, Ning an thought she was ill, and she was going to Oracle 1Z0-520 Practice Test see her. Beijing has several old comrades and old superiors of your father. If you can give me ten days or a Oracle 1Z0-520 Practice Test week, I promise to deliver the goods to you.

It is not like talking to the enemy. When he Oracle 1Z0-520 Practice Test comes Oracle EBS R12.1 Purchasing Essentials back, I will marry him. Now it s good, they are gathered Oracle 1Z0-520 Practice Test together, OPN Certified Specialist 1Z0-520 waiting for themselves to be a pot Feng Erzi looked at it for two more 1Z0-520 Practice Test minutes and found that they didn t seem to 1Z0-520 Practice Test be walking for a while.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *