Sun. Aug 25th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මුස්ලිම් ප්‍රජාවට සිදු වන අකටයුතුකම් මානව හිමිකම කොමිසමේ අවධානයට

වානිජ්‍ කටයුතු පහසු කරවීමේදී වෙනස් කිරීම් වලින් තොරව පළාත් පාලන ආයතන විසින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිලිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය වෛද්‍ය දීපිකා උඩගම මහත්මිය විසින් සියලුම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත දන්වා යවා ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසු නිතියනුකුල ලෙස වානිජ්‍ය කටයුතු වල දී සිටින මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් හට යම් පළාත් තුල එම කටයුතු සදහා පොදු ස්ථාන තුලට ප්‍රවේශ වීමේදී බාධා එල්ල වී ඇත්තේ යැයි පැමිණිලි කෙරෙහි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ මේ වන විට අවධානය යොමු වී ඇත

මානව හිමිකම් කොමිසම් සභාවට ලැබී ඇති තොරතුරු වලට අනුව එම පොදු ස්ථාන වලට ප්‍රවේශ වීම වලකා ඇත්තේ එම වාණිජ්‍යමය කටයුතු පිළිබද නියමිත ලියාපදිංචිය සහ අයවිය යුතු ගාස්තු අදාල පළාත් සභා වලට ගෙවා ඇති පුද්ගලයන් ගෙනි.

එවැනි ක්‍රියාවන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම වියවස්තාවේ 12 වැනි වගන්තිය මගින් සහතික කොට ඇති ආගම්ව මත පදනම්ව වෙනස් ආකාරයට සැලකීමෙන් නිදහස් වීමට ඇති අයිතිය සහ නිතිය ඉදිරියේ සම ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය උල්ලංගනය කිරීමක් වේ. එවන් පැමිණිලි සම්බන්දයෙන් විමර්ශනය කිරීම සහ විභාග කර බැලීම කොමිෂම් සභාවේ කාර්යභාරය බව පේනවා දෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම් සභාව 2019 ජුනි 12 දිනට හෝ ඊට පෙර බල ප්‍රදේශය වෙත ලැබී ඇති එවන් පැමිණිලි සහ ඒවාට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම තම බලප්‍රදේශය තුල සමානාත්මතාවයෙන් සියලු පුරවැසියන්ට එක ලෙසට ඔවුන්ගේ වාණිජ්‍යමය කටයුතු කර ගෙන යාමට ඉඩකඩ සලස්වා ඇත්ද යන්න පිලිබදව සැහීමකට පත් වනවද යන්න දැනුම් දෙන ලෙසද දන්වා තිබේ.

Latest VMware 2V0-620 Q&A

The leaves don t feel how important VCP6-CMA, VCP6-DCV, VCP6-DTM, VCP6-NV 2V0-620 it is to love and not love. I picked up my toes and VMware 2V0-620 Q&A grabbed his neck. Now, do you want to 2V0-620 Q&A know where Tianchi went that night Lu Yue hesitated You How are you Will know where she went Cheng Zhifang sighed Lu Yue, the most intelligent of your classmates, but the authorities are fascinated, even the simplest vSphere 6 Foundations Beta analytical skills are not. VMware 2V0-620 Q&A Chu Bo, don VMware 2V0-620 Q&A t force me, I won t look back. On 2V0-620 Q&A VMware 2V0-620 Q&A November 26, 1987, Li Wei came to see me in Jiangxi.

The encirclement circle became smaller and smaller. 2V0-620 Q&A It was vSphere 6 Foundations Beta the most time for her husband to have a VMware 2V0-620 Q&A 2V0-620 Q&A headache. I VMware 2V0-620 Q&A knew that it would be much VCP6-CMA, VCP6-DCV, VCP6-DTM, VCP6-NV 2V0-620 easier to hide in a hotel to deal with Lu Yue.

vSphere 6 Foundations Beta Until that day, the people in the street office informed VCP6-CMA, VCP6-DCV, VCP6-DTM, VCP6-NV 2V0-620 that since this month, the city s population has supplied pork two VMware 2V0-620 Q&A or two per month, three boxes of cigarettes, one kilogram of salt, half a sugar, one box of matches, two VMware 2V0-620 Q&A VMware 2V0-620 Q&A eggs of eggs When he ran into the hotel room where he stayed, he http://www.testkingdump.com was still shocked, and he wheezed and thought about the scene. Drinking 2V0-620 Q&A She will drink alcohol How dare you force her to drink Not my forced Changsheng finally spoke fluently. We have met again. Chengyin slowly stood up.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *