Sat. Oct 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්

එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන,14 වැනිදා සිට 18වැනිදා අලුයම දක්වා එම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කරයි.

ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව යන ආයතනවල දායකත්වයෙනි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පොසොන් උත්සවය වෙනුවෙන් රජරට, කොළඹ, මහනුවර, ගම්පහ, වයඹ යනාදි ලෙස ප්‍රාදේශික 5ක් ආවරණය වන පරිදි බස්රථ 600ක් ධාවනයට යොදවා තිබේ. එම බස්රථවලට අමතරව ඕනෑම අවස්ථාවක යෙදවිය හැකි ලෙසට අතිරේක බස්රථද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් කර තිබේ.

එහි විශේෂත්වය වන්නේ පසුගිය වර්ෂයට වඩා මෙවර නව ගමන්වාර කිහිපයක් හඳුන්වා දීමයි.

ඒ අනුව කන්තලේ ඩිපෝවෙන් කන්තලේ සිට සේරුවාවිල දක්වාත් දඹුල්ල ඩිපෝවෙන් ඇල්ල හරහා මහියංගණය සිට අනුරාධපුරය දක්වාත් අනුරාධපුර ඩිපෝවෙන් අනුරාධපුර මිහින්තලේ දක්වා සහ අනුරාධපුරය සිට තන්තිරිමලය දක්වාත් නව ගමන්වාර ඇතුළත් කර තිබේ.

අනුරාධපුරය දුම්රිය ස්ථානයේ සිට මිහින්තලේ පියගැටපෙළ දක්වාද විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මකය. මීටපෙර අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සේවාවල ගමනාන්තය වූයේ අනුරාධපුරය වේ.

කෙසේනමුත් මෙවර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආරම්භවන පොසොන් සේවා බස්රථ මිහින්තලය දක්වාම ධාවනය කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසයි. මේ අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය ලබන 14වැනිදා සිට දහවල සිට අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරේ.

ඊට අමතරව කොළඹ කොටුව – අනුරාධපුරය, මහව – අනුරාධපුරය, අනුරාධපුරය – බෙලිඅත්ත යනාදි ලෙසද විශේෂ දුම්රිය යොදවා ඇත.

100% Success Rate Cisco 400-201 Q&A 100% Pass With A High Score

Zeng Guofan more secretly surprised.The very next day, Tseng Kuo fanh soon let CCIE Service Provider Written Exam Version 4.0 people go to tiger jump Zhuang to call for earthquakes. Daoguang twenty one years, the Qing dynasty non smuggling and Anglo American exchange of fire, university student, CCIE Service Provider 400-201 Guangdong and Guangxi Governor Qishan was dismissed, 400-201 Q&A Niu Xian by the Zhejiang cloth minister to leap and sit on top Cisco 400-201 Q&A of the governor of Guangdong and Guangxi became the front of the total commander. My 400-201 Q&A nephew, as long as we stick to an honest word, God excuses even if we do things occasionally. After lunch, Zeng Guofan handed the surrender to the palace.Back to the mansion, Dali Temple Qing, Tang Jian under the disciples, but also the famous Renowned Neo Confucianism, is waiting in the living room. Tseng Kuo fan, you come near, there is something to ask you.Xianfeng Emperor speech. The Lord wants to see adults, pass or not Zeng Cisco 400-201 Q&A Guofan look at the post, see written leather was wearing six products Shunping Wanping magistrate Dai knocking.

I don t know which one is your daughter. 45 58. What is your favorite Cisco 400-201 Q&A movie The rise of the Dai. Ye Green also raised his hand, the moment when his CCIE Service Provider 400-201 younger white figure disappeared into the 400-201 Q&A crowd, Cisco 400-201 Q&A Ye Green raised his head, the sky was blue, and the clouds were brilliant. Li Mu is calling outside, Amy, is it alright I want to go to the bathroom. He worked in the CCIE Service Provider Written Exam Version 4.0 company for five years, but for him, the colleagues in the company had nothing CCIE Service Provider 400-201 Q&A to do with the strangers on the street.

Next time, please let Miss Yu inform me CCIE Service Provider 400-201 in advance I hope to show my face for you. However, a year ago, my sister was still a little princess in the carefree ivory tower. Chen Kaizhiwu Isn t I getting off work It s 400-201 Q&A Cisco 400-201 Q&A windy outside. CCIE Service Provider Written Exam Version 4.0 When her nephew told her My brother is sorry for you , her heart will be Cisco 400-201 Q&A broken, but at that moment, she is only full of nephews, and she is troubled by herself. She asked me what is true love, and said that 400-201 Q&A her love with Xu Feng is a mistake. Huang Jian said contemptuously.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *