Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා මේජර් ජෙනරාල් රුවන් කුලතුංග

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා පත්කර තිබේ.

සෞඛ්‍ය හේතු මත ඉල්ලා අස් වූ ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සේවය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පසුගියදා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමත් සමග අද මෙම පත් කිරීම සිදු විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: