Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජනපති වෙනුවට වැඩ බලන ජනපති කෙනෙක් පත් කිරීමේ සැලසුමක්

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ එකම අරමුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ධුරයෙන් ඉල්ලා අස් වීමට සැලැස්වීම හෝ දෝශාභියෝගයක් ගෙනවිත් ඔහු ධුරයෙන් ඉවත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

ඉන්පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් කර ජනාධිපතිවරණය පැවැත්වීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවද කතානායකවරයාට පුද්ගලයෙක් ඉලක්ක කරමින් දේශපාලනය කළ නොහැකි බවත් කතානායකවරයා විසින් විධායක ජනාධිපතිවරයා නොතකා කටයුතු කරමින් ඇති බවටත් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු එසේ චෝදනා කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: