Fri. Jul 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දීමට ජපානය සූදානම්

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ (Ms. Toshiko Abe) මහත්මිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීම සමබන්ධයෙන් ද දෙරටේ අවධානය යොමු වී තිබීම ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්ත ක්‍රියා රටට කාන්දු වීම වළක්වාලීමේ වැදගත් පියවරක් වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහ අබේ මහත්මිය අතර ද්විපාර්ශවික සාකච්ඡා ඊයෙ පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ජපානය ලබා දෙන සහය සම්බන්ධව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බවය. ඉන්දියාව, මාලදිවයින හා ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ප්‍රති ත්‍රස්ත සැලැස්ම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සඳහාම ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධ සැලැස්මක් ක්‍රියාත්මක කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා (Mr. Akira Sugiyama) මහතා, තානාපති කාර්ය මණ්ඩල නිලධාරී ටකේෂි ඔසාකි (Mr. Takeshi Ozaki) මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් වන ටකහිරෝ ෂියෝටා (Mr. Takahiro Shiota), ටෙට්සුඕ කිටාඩා (Mr. Tetsuo Kitada) යන මහත්වරුන් සහභාගි වූහ.

Download Latest CompTIA N10-006 PDF-Answers

If CompTIA N10-006 PDF-Answers there is a new creation, it must be designed and separated by computer. The call of CompTIA N10-006 PDF-Answers Otaru s pre natal pain began in the evening CompTIA Network+ N10-006 when the sunset was http://www.passexamcert.com/N10-006.html not yet in CompTIA Network+ the ground. Why N10-006 PDF-Answers bother to win or lose After a person dies, what belongs to him I have accepted CompTIA N10-006 PDF-Answers a lot of your back in my life

And my black beret and camouflage big sweatband, has been pushed out of the fold. Ambulance http://www.examscert.com/N10-006.html CompTIA Network+ driving rushed over when I CompTIA N10-006 PDF-Answers actually CompTIA N10-006 PDF-Answers stood CompTIA Network+ N10-006 up and smiled with CompTIA N10-006 PDF-Answers them.Then fainted these I do not remember. At that time, my ability to discern the language is not as strong as it is now, and later N10-006 PDF-Answers I knew it was Shanxi dialect.

What s N10-006 PDF-Answers the matter Xiao Yan asked. He CompTIA N10-006 PDF-Answers did not CompTIA N10-006 PDF-Answers track how far he CompTIA N10-006 PDF-Answers lost his target. Fortunately, CompTIA Network+ N10-006 Zuo CompTIA N10-006 PDF-Answers Tao concealed it well, still the same as CompTIA Network+ when he used to eat as a friend. I used to play CompTIA N10-006 PDF-Answers with my friends in this post. Dazhi apparently realized what he was doing and waved Zhuo Yue out.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *