Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

කැබිනට් රැස්වීම ඊලග සතියේදී

මීලග කැබිනට් මණ්ඩල හමුව එළැඹෙණ 18 වැනි අගහරුවාදා දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් පැවැත්වෙන බවට වාර්තා වෙයි.

අගහරුවදා දිනයේදී පැවැත්වෙන කැබිනට් හමුව මේ සතියේදී සිදු නොවුනි ඒ ජනාධිපතිවරයාගේ අදහස පරිදි පාස්කු බෝම්බ ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අහෝසි කරන තෙක් කැබිනට් මණ්ඩලය නොකැදවන බවට ගත තීරණය නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: