Wed. Dec 11th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවට සහභාගිවීමට ජනපති තජිකිස්ථානයේ තෙදින නිල සංචාරයක් අරඹයි.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව (Conference on Interaction and Confidence Building Measures in Asia – CICA) සදහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේ දී ස්ථාපිත කරන ලද බහුජාතික සංසදයකි. එය විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ දැඩි අවධානයක් යොමු කරයි. ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරික්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කොට ඇත.

එහි සාමාජික රාජ්‍ය 26 විසින් 2018 අගෝස්තු 15 වැනි දින ශ්‍රී ලංකාව සාමාජික රටක් ලෙස පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සාමාජිකත්වය ලබාගැනීම එහි සෙසු සාමාජික රාජ්‍යයන් සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශ්වික, ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව මෙන්ම අන්තර් පුද්ගල සබඳතා ද තවදුරටත් වැඩිදියුණු කිරීමට ඉවහල් විය.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ සාමාජික රාජ්‍යයන් අතර ඇෆ්ගනිස්ථානය, අසර්බයිජානය, බහරේනය, බංගලාදේශය, කාම්බෝජය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඊශ්‍රාලය, ජෝර්දානය, කසකස්ථානය, කිරිගිස්ථානය, මොංගෝලියාව, පාකිස්ථානය, පලස්තීනය, කටාරය, කොරියාව, රුසියාව, තජිකිස්ථානය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හා වියට්නාමය යන රටවල් වේ.

එහි 05 වන සමුළුව ජූනි 14 සහ 15 දෙදින තජිකිස්ථානයේ දුෂාන්බේ නරගයේ දී පැවැත් වේ.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජූනි 15 වනදා පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවේ දී සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

සිය තෙදින නිල සංචාරයේ දී ජනාධිපතිතුමා තජිකිස්ථාන ජනාධිපති ඉමෝමාලි රාමොන් (Emomali Rahmon) මහතා ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Microsoft 70-486 PDF Will Be More Popular

Microsoft 70-486 PDF He used Developing ASP.NET MVC 4 Web Applications to drink so Microsoft Web Applications 70-486 many times with him, every time he drank so much. I heard that he 70-486 PDF http://www.passexamcert.com/70-486.html had fightd again a few days ago, is Microsoft 70-486 PDF he Zhou Microsoft 70-486 PDF Meng did not receive the money. There aren t too many things. Most of them are short things for Zhang s parents.

Now that others are not complimenting you, but complimenting your husband when you compliment you, you can smile a little, and now compliment others by complimenting others to compliment you what should Microsoft 70-486 PDF Microsoft 70-486 PDF you do The overall acceptance is excessive, and everything is not careless and somewhat ruthless the slightest carelessness in the sense of proportion, the former will produce the effect of greed Microsoft 70-486 PDF and return to the existing effect. It may be that Su Mingyu is flattering the boss. At the time, I didn t have the style and the people. You Microsoft Web Applications 70-486 PDF took advantage of the 10 years of inertia at the end of the day and grabbed a commanding Developing ASP.NET MVC 4 Web Applications height. When Microsoft Web Applications 70-486 I saw 70-486 PDF the porridge, I licked it.

I 70-486 PDF keep remembered my grandfather, an old revolution that has had a long history of Microsoft 70-486 PDF political destiny. Microsoft 70-486 PDF That is to Microsoft 70-486 PDF say, when I was a small village, if I stayed in the encampment of the Corps of Engineers or entered any UN position, I Developing ASP.NET MVC 4 Web Applications could walk around as I intended. I m going to write about them.I do not want to hide the piercing heart in my heart, but I still feel that I must write. The past has passed, nothing can be aftertaste.So I smell the aroma of different girls. Later, I found out that they were still cold and I did not even look at them.I understood at that time, old villagers in Shanxi are Microsoft 70-486 PDF in, not in the recruit with this bird infantry regiment how much Hello Microsoft Web Applications 70-486 soon came, who dared to answer me ah.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *