Wed. Oct 23rd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අවස්ථාවාදී දේශපාලනය හෙළ දකිමින් මන්ත්‍රී කබීර් සිදු කරන විශේෂ ප්‍රකාශය

ආණ්ඩුවේ අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දරණ මැති ඇමතිවරුන් එම තනතුරුවලින් ඉවත්වීම දඩමීමා කරගනිමින් සිදුකරගෙන යනු ලබන අවස්ථාවාදී දේශපාලනය හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

ඒ පිලිබදව ඔහු වැඩි දුරටත් මෙසේ සදහන් කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය සමනය වෙමින් පැවති මොහොතක 2019.06.03 වන දින උදෑසන සිට රට දැඩි අස්ථාවර මෙන්ම ගැටුම්කාරී මාවතකට ප්‍රවේශ කරවන අයුරු මාහට පෙනී ගියේය. එ අනුව ආණ්ඩුව නියෝජනය කළ මා ඇතුළු මුස්ලිම් මැති ඇමතිවරුන් රට ගැන සිතා සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කලේ ප්‍රධාන කරුණු 3ක් මුල් කරගනිමිනි.

1. පාස්කු ප්‍රහාරයත් සමග බිඳ වැටෙමින් පැවති ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය රජයේ මැදිහත්වීම මත ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පැවතිණි. එසේම ඉතා කෙටිකලක් තුළ රටෙහි ආරක‍ෂාව තහවුරු කිරීමට ආරක‍ෂක අංශ සමත්විය. තත්ත්වය මෙසේ තිබියදී හදිසියේම අන්තවාදී සීමිත පිරිසකගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් නැවතත් රට 1983 වසරේ සිදුවූවාක් මෙන් ජාතිවාදී කෝලාහලයක් වෙත තල්ලූවීමේ ලක‍ෂණ පහළකරන්නට විය. මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වූයේනම් අප මාතෘ භූමිය ජාත්‍යන්තරය ඉදිරියේ ද අපකීර්තියට පත්වීමට ඉඩ තිබිණි.

2. සුළුතර පිරිසකගේ එම ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ථ මුස්ලිම් ප්‍රජාවගේ දේපළ සහ ජීවිතාරක‍ෂාව වෙනුවෙන් පැවති තර්ජනය.

3. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක‍ෂණවලට මුස්ලිම් දේශපාලනඥයන් බාධා කරන බවට එල්ල වූ චෝදනා
එබැවින් අමාත්‍ය ධුරයෙන් මා ඉල්ලා අස්වූයේ රටේ ආරක‍ෂාව තහවුරු කොට, ආර්ථීක කටයුතු යහපත්ව ඉදිරියට පවත්වාගෙන යෑමේත්, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේත් පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තවයි.

ඒ මගින් ආගම්වාදී, ජාතිවාදී දේශපාලනයක් ඉස්මතු කොට ඒ හරහා පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ චේතනාවක් මා තුළ නොවීය. නමුත් මුහුණු පොතේ සහ සමහර මාධ්‍යවල පළවූ වාර්තා අනුව මේ අවස්ථාව දඩමීමා කරගනිමින් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට යමෙක් කටයුතු කරන්නේනම් එය මම දැඩි ලෙස හෙළා දකිමි.

එවැනි නින්දිත දේශපාලනයකට කබීර් හෂීම් වන මාගේ කිසිදු එකඟතාවයක් හෝ සහයෝගයක් නැති බව තරයේ ප්‍රකාශ කර සිටිමි. එවැනි පටු අරමුණු පරාජය කිරීම සඳහා ජාතිමාමක බලවේග සමග එකට සිට ගැනීමට සූදානම් බව ද මේ මොහොතේ මම අවධාරණය කරමි.
එසේම ගරුතර මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනයට හිස නමමින් උන්වහන්සේලාගේ උපදෙස් මත ඉදිරියේදීත් කටයුතු කිරීමට බැ`දී සිටින බවද ප්‍රකාශ කර සිටිමි.

Discount ASQ CQE Demo Download

The kind of social harassment can not be overwhelmed.Because it is not the body s hammer, what counts Is the hammer of your heart. I heard Quality Engineer Exam the second time out the light again.I still did ASQ Certification CQE not make up my mind.However, I dream, I dream of my kobold brigade.Dreamed of my dark, simple and honest brothers. He asked me a small village I do not understand ah I asked why I did not understand He asked what http://www.passexamcert.com/CQE.html CQE Demo Download is I am already his I explained that there was a sexual relationship. Around the migrant workers watching jokes.His face, the typical Southerner s face, dark eyes, ASQ CQE Demo Download wide lips, triceps, throw him in the heap of laborers, and you find it hard to find him again. Really do not tell you the price, more bitter ah Not only hypoxia, the ASQ CQE Demo Download process of digging is also absolutely hot ah Subtropical gas and moisture ah That soil moisture is great, go on to know terrible.

Here, ASQ Certification CQE http://www.examscert.com I m ASQ CQE Demo Download talking about ASQ CQE Demo Download CQE Demo Download various topics with a slap ASQ CQE Demo Download Quality Engineer Exam ASQ CQE Demo Download in the face. She looks like Marin O Hara. Peter is not reluctant. Abandoned himself. The sullenly jumped out of bed, she grabbed the phone and a blind voice rang in her ear.

Yes, we ASQ CQE Demo Download said, should be happy. There was no smile on it, and she CQE Demo Download ASQ CQE Demo Download was somewhat Quality Engineer Exam worried. What did she say to you Asked the man. I met each other. I loved it, but I ASQ Certification CQE didn t fall in ASQ CQE Demo Download love I met the groom for ASQ CQE Demo Download the first time

Leave a Reply

Your email address will not be published. Required fields are marked *